1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව වසර 03කට පසු ප්‍රථම වරට ප්‍රාග්ධන පාලනය ලිහිල් කරයි රටේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දක්නට ලැබෙන වැඩිදියුණුවීම් හේතුවෙන්, 2020 අප්‍රේල් මාසයේ සිට විදේශ ප්‍රේෂණ සඳහා මෙතෙක් පනවා තිබූ ඇතැම්
1 year ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරු ගැන රජය තීරණයක් ගනී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබූ නිල නිවාසවල විදුලිය හා ජල ගාස්තු, ජංගම දුරකථන බිල්පත් සඳහා මුදල් වෙන් කිරීම වැනි
1 year ago Tags #ceylonwire කඩුල්ල කැඩුවාට ඉන්දීය කාන්තා ක්‍රිකට් නායිකාවට ICC දඩුවම් නියම කරයි(වීඩියෝ) ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් නායිකා හර්මන්ප්‍රීත් කෞර්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) මීළඟ අන්තර්ජාතික තරග දෙක තහනම් කරමින්
1 year ago Tags #ceylonwire කෝටි 7ක් වටින ඉතිහාසයේ ලොකුම මත්වෙන ‘මැජික් හතු’ තොගය රේගු භාරයට ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් ඉතිහාසයේ විශාලතම ‘මැජික් මෂ්රූම්’ තොගයක් සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සීදූව
1 year ago Tags #ceylonwire නළු නිළියන්ට ‘සතයක්වත්’ වියදම් කළේ නෑ, ඔප්පු කළොත් අයින්වෙනවා – ශමිමි කියයි(වීඩියෝ) 2022 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට රැගෙන යෑමට නළු නිළියන් ඇතුළු පිටස්තර පුද්ගලයන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
1 year ago Tags #ceylonwire ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ගේන්න ශ්‍රීලනිපයත් ගාල්ලෙන් වැඩ අරඹයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරිමට කටයුතු සුදානම් කර ඇත. එම සාමාජික
1 year ago Tags #ceylonwire රග්බි සංගමයේ මෝසම අගෝස්තු 03දා යළි කැඳවයි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා ක්‍රීඩා ඇමැතිවරයා වෙත නිකුත් කරනු ලැබු අතුරු තහනම් නියෝගයට
1 year ago Tags #13 වැනි සංශෝධනය රනිල් 13ගැන උනන්දුයි – විගී කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උනන්දු බවත්, පළාත්වලට පොලිස් බලතල බෙදාහැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විවෘතව
1 year ago Tags #ceylonwire ඉන්දියාවයි චීනයයි අප්‍රිකාවේදී දේශසීමා ගැන කතාකරයි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙක් සහ කොමියුනිස්ට් පක්ෂ විදේශ කටයුතු කොමිසමේ
1 year ago Tags #ceylonwire රටේ සල්ලිවලින් බන්දුල හදපු බස් රනිල්ට පෙන්නයි රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ