1 year ago Tags #ceylonwire ISIS නායකයා මියයයි ඉරාකයේ සහ සිරියාවේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානය(ISIS) විසින් සිය නායක අබු හුසේන් අල්-හුසේනි අල්-කුරාෂිගේ මරණය නිල වශයෙන්
1 year ago Tags #ceylonwire අපි 20,000ක් දිහා නිතරම බලාගෙන ඉන්නවා – පුනරුත්ථාපන කොමසාරිස් පශ්චාත් යුධ සමයේ, මේ දක්වා පුනරුත්ථාපනයට ලක්ව සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 12,000 කට වැඩි පිරිසක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 8,000ක්
1 year ago Tags #ceylonwire මොන්ටිසෝරියේ උගන්නන්න නම් අපේ කෝස් එක කරන්නම වෙනවා – සුසිල් ඉදිරියේ දී පෙර පාසල් ඉගැන්වීම් කටයුතු සිදු කළ හැක්කේ රජය විසින් නියම කළ සුදුසුකම් සම්පූර්ණ කළ ගුරුවරුන්ට පමණක් බව අධ්‍යාපන
1 year ago Tags #ceylonwire රටින් එන තවත් බඩු 300කට බුරුලක් තවත් භාණ්ඩ වර්ග 300ක පමණ ආනයන තහනම සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය
1 year ago Tags #ceylonwire නඩු ලේඛන හැපූ නීතිඥවරියට ඇප නෑ – ඩීඑන්ඒ පරීක්ෂාවකටත් නියෝග කැකිරාව දිසා අධිකරණයේ ලේඛනාගාරයේ, ඉඩම් නඩුවකට අදාළව තිබූ නඩුවක ලිපි ගොනුවකට අමුණා තිබූ රජයේ රස පරීක්ෂකවරයා විසින් සහතික කරන ලද
1 year ago Tags #ceylonwire තල්වලින් සෝස් තල් ආශ්‍රිතව සිදුකරන ලද අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස තල් යොදා ගනිමින් සැකසූ තල් සෝස් මේ වන විට වෙළෙඳපොල වෙත
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේදී පූජිත් රාජකාරිය පැහැර හැරලා – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාර වළක්වා නොගැනීමෙන් හිටපු පොලිස්පති
1 year ago Tags #ACTJ තහනම අයින් කරපු ඉස්ලාම් සංවිධාන ගැන රජය ආපහු සළකා බලයිද ? 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය සංවිධාන පහකට පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විවේචනය කළද, රජය
1 year ago Tags #ceylonwire තදට පෑව්වට ළඟදී ලයිට් කපන්න ඕන වෙන එකක් නැහැ – ලංවිම දිවයිනේ ප්‍රදේශ රැසක පවතින නියඟ තත්ත්වය ජල විදුලි නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල කර නොමැති බවත්, එබැවින් කඩිනමින් විදුලිය කප්පාදු කිරීමේ
1 year ago Tags #Akasa Air ඉන්දියාවේ අලුත්ම ‘ආකාස’ ලංකාවටත් එන්න සූදානම් ඉන්දියාවේ නවතම ගුවන් සේවය වන ‘ආකාස එයාර්'(Akasa Air) සිය ගුවන් යානා සමූහයට 20 වැනි ගුවන් යානය එක් කර ඇති අතර,