1 year ago Tags #ceylonwire නාවික හමුදාව බෙහෙත් පෙති 11,000ක් අත්අඩංගුවට ගනී නාවික හමුදාව සහ ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය විසින් අගෝස්තු 14 වැනිදා අනුරාධපුරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස
1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ ලොකුම අස්ස ඉසව්ව එක්සත් රාජධානියේ විශාලතම අශ්වාරෝහක ඉසව්ව සඳහා සංචාරකයෝ සිය ගණනක් පසුගිය ඉරිදා ‘නිව් ෆොරෙස්ට්’ වනාන්තරයට පැමිණියහ. සැතපුම් අටක් පමණ දුරින් පිහිටි
1 year ago Tags #ceylonwire අති සුඛෝපභෝගී හිල්ටන් යාල රිසොර්ට් අගෝස්තු 19 විවෘත වේ හිල්ටන් හෝටල් සමූහයේ නවතම අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසොර්ට් (Hilton Yala Resort) එළඹෙන අගෝස්තු 19 වන දා විවෘත
1 year ago Tags #ceylonwire හම්බන්තොට අක්කර 1,200ක ඉඩමක් චීනයට දෙයිද? අපනයන වෙළෙඳපොළ සඳහාම පමණක් දිනකට බැරල් 420,000ක ධාරිතාවයෙන් යුත් ඛනිජතෙල් පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
1 year ago Tags #ceylonwire සල්ලි ටිකක් වියදම් කරන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ප්‍රතිරූපය ඉහළ නැංවීමට නව සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එම කැබිනට් පත්‍රිකාවේ සඳහන්
1 year ago Tags #ceylonwire රජයේ ප්රතිසන්ධාන මාර්ගයට කතෝලික පල්ලියේ ප්‍රශංසාව ප්රතිසන්ධාන මාර්ගය ඔස්සේ මෙරට බලධාරීන් ගන්නා උත්සාහයන් පිළිබඳව කතෝලික සභාව ප්‍රශංසා කර ඇත. මෙරට ජනතාවගෙන් සුළුතරයක්වන පිරිසට අහිතකර ලෙස බලපෑම්
1 year ago Tags #ceylonwire ඉන්දු-ලංකා විදුලි රැහැන් ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධ කිරීමට බලාපොරොත්තුවන ඉන්දු-ශ්‍රී ලංකා විදුලි රැහැන් ව්‍යාපෘතියේ සාකච්ඡා මේ වන විට ඉදිරි අදියරක පවතින බව
1 year ago Tags #ceylonwire අගෝස්තු 14 සිට බස් රථ, ට්‍රක් රථ ආනයනය කිරීමට අවසර දෙයි මුදල් හා ආර්ථික ස්ථායීකරණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අගෝස්තු 14 වැනිදා
1 year ago Tags #ceylonwire වැරදියට ක්‍රීඩා නොකරන්න ඇමැති රොෂාන්ගෙන් විශේෂ විමර්ශන ඒකකයක් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ විසින් ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කර ඇත. ඒ අනුව,
1 year ago Tags #ceylonwire මඩු යන්න හයියෙන් දුවන කෝච්ච්යක් තලෙයිමන්නාරම සහ කොළඹ අතර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් සැප්තැම්බර් 15 සිට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.