5 days ago Tags #ceylonwire ඡන්දෙ ඉවර වෙලා සති දෙකෙන් IMF එකේ කට්ටියක් ලංකාවට එනවලු නව කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් සඳහා තක්සේරුවක් කිරීමට සහ දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ සමාලෝචනය කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරණය
5 days ago Tags #ceylonwire ලංකාවේ ඉන්න රාජ්‍ය තාන්ත්‍රිකයන්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතු බැහැ – යුරෝපා සංගමයේ ඉල්ලීමටත් මැකො බැහැ කියලා යුරෝපා සංගමයේ කොළඹ සිටින දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන සතියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සඳහා සම්බන්ධ වීමට මැතිවරණ කොමිසම
5 days ago Tags #ceylonwire ස්වර්ණ පුස්තකය විරාජිනිගේ ‘කැමෙලියා’ට 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිනි තෙන්නකෝන්ගේ කැමෙලියා කෘතියට හිමිවිය. ශ්‍රී ලංකා
5 days ago Tags #ceylonwire නවසීලන්ත තරගාවලිය : අලුත් මෙන්ඩිස් උඩට – පරණ මෙන්ඩිස් පස්සට දිනේෂ් චන්දිමාල්ට එංගලන්ත සංචාරයේදී ඇතිවූ පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් කඩුලු රකින්නට නොහැකිවීම නිසා කුසල් මෙන්ඩිස් නවසීලන්ත තරගාවලියේදී කඩුලු රකින පිතිකරුවකු ලෙස
5 days ago Tags #ceylonwire දේශපාලකයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා – අනුර රට තුළ බරපතළ ගැටළු ඇති කර තිබෙන මත්ද්‍රව්‍ය උවදුර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයට පැමිණීමෙන් අනතුරුව තුරන්කරන බව එහි ජනාධිපති
5 days ago Tags #ceylonwire ඥාණක්කාගේ ගෙදරටත් රජයෙන් දෙකෝටි අසූ ලක්ෂයක් වන්දි ගෙවලා හිටපු ජනාධිපතිවරුන්, දේශපාලඥනයන්, සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් විවිධ කාර්යයන් සඳහා ආශිර්වාද ලබාගැනීමට පැමිණි අනුරාධපුර පදිංචි ඥාණවතී ජයසූරිය (ඥාණක්කා) නමැත්තියගේ
5 days ago Tags #ceylonwire රනිල්ගේ හෙලිකොප්ටරයක් එප්පාවල වෙලේ (වීඩියෝ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ගමන් ගත් උපස්ථ හෙලිකොප්ටරයක් හදිසි ගොඩබෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්
6 days ago Tags #ceylonwire සජිත්ගේ අගමැති මද්දුමබණ්ඩාරද? කිරිඇල්ලද? ජනාධිපතිවරණය පැවැත්වීමටත් පෙර සමගි ජන බලවේගයේ අගමැති සටනක් ආරම්භ වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ සඳහන් කරයි.
6 days ago Tags #ceylonwire ඉස්කෝලේ යන ළමයි ගාණ ලක්ෂ 3කින් අඩුවෙලා – රජයේ පාසල් වැහෙද්දී පෞද්ගලික පාසල් වැඩිවෙලා රජයේ පාසල්වල සිසුන් සංඛ්‍යාව පසුගිය වසර හයේදී තුන් ලක්ෂ තිස්දෙදහස් අසූහතරකින් (332,084) අඩුවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලින්
6 days ago Tags #ceylonwire ඡන්ද රැස්වීම්වලට එන අය ගැන අලුත්ම අනාවරණයක් මැතිවරණ රැස්වීම් සඳහා ශ්‍රමිකයන් සපයන ආයතන පවතින බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ හෙළිකර තිබේ. විජයදාස රාජපක්ෂට අනුව, මෙම සමාගම් සම්පූර්ණ