මුලතිව් අස්ථි කොටස් ගොඩගැනීම : අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලා උතුරේ හර්තාල්
මුලතිව් කොක්කුතුඩුවායි ප්රදේශයෙන් සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වන ලෙස බලකරමින් උතුර, නැගෙනහිර යුද ගැටුම්වලදී අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව හර්තාලයක්