1 year ago Tags #ceylonwire රන්ජන් උපාධියේ දෙවන වසර සම්පූර්ණ කරයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් තරුණ සවිබල ගැන්වීම් හා සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියේ දෙවන වසර විභාගය
1 year ago Tags #ceylonwire එංගලන්තෙන් ඇවිත් පුංචි සිරිපාදෙන් වැටී කකුළක් කඩාගනී(වීඩියෝ) ‘පුංචි ශ්‍රීපාදය'(Mini Adam’s Peak) ලෙස හඳුන්වන කන්ද තරණය කිරීමට ගිය විදේශිකයකු ප්‍රපාතයකට ඇදවැටී තුවාල ලබා ඇත. කන්ද තරණය කරමින් සිටි
1 year ago Tags #ceylonwire මිලින්ද එනකොට ක්ෂෙනුකා යන්න සූදානමින් ක්ෂෙනුකා ධිරේනි සෙනෙවිරත්න ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කර යැවීමට නියමිත බව වාර්තා වේ. සැප්තැම්බර් මාසයේදී ධූරයෙන් ඉවත්
1 year ago Tags #ceylonwire රෙඩ් කාඩ් ක්‍රිකට් පිටියටත් ලබන17 වැනිදා ආරම්භ වන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා රතු කාඩ්පතක් හඳුන්වාදීමට තරග සංවිධායකයන් කටයුතු යොදා ඇත. මෙවර තරගාවලියේදී පන්දු රකින කණ්ඩායම විසින්
1 year ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට අපරාධ චෝදනා ගොනුකරන්න - නීතිපතිගෙන් නියෝගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට විරුද්ධව අපරාධ චෝදනා ගොනුකරන ලෙස ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන එකකය වෙත නීතිපති
1 year ago Tags #ceylonwire කාණ්ඩ 35 ක්ම ඉවත් කරපු බෙහෙත මෙන්න ෆ්ලික්ලොක්සාසිලින් කැප්සියුල් වර්ගයෙහි (Flicloxacillin Cap 500mg) කාණ්ඩ 35ක් එකවර භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පසුගියදා තිරණය කොට තිබේ. මේ
1 year ago Tags #ceylonwire මහින්දලා මැච් ගැහුවයින් පස්සේ පිට්ටනිය (වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1 year ago Tags #ceylonwire ගංජා පළහිලව්වකට ගල් තලාවකදී තරුණයකුට පහරදුන් දෙදෙනා අත්අඩංගුවට(වීඩියෝ) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ගල් තලාවක් අසල තරුණයකුට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තරුණයන් දෙදෙනකු උඩුපුස්සැල්ලාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස
1 year ago Tags #ceylonwire රාජ්‍ය ආදායමේ සැළකිව යුතු හිඟයක් – වියදම් සීමාකරන ලෙස භාණ්ඩාගාරය රාජ්‍ය ආයතනවලට කියයි මෙම වසරේ ආදායම් රැස්කිරීමේ ක්‍රියාවලිය අපේක්ෂිත ඉලක්ක සමඟ නොගැලපෙන බැවින්, මෙම වසරේ ආදායම් කාර්ය සාධනයේ “සැළකිය යුතු” හිඟයක් ඇති බව
1 year ago Tags #ceylonwire ඉසුරු උදාන පිට්ටනියේදී සර්පයාට බයවුණු හැටි (වීඩියෝ) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අතරතුර සර්පයන් දර්ශනය වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. පසුගිය LPL තරග