1 year ago Tags #ceylonwire සිව්වැනි කුඹල් පෙරහැරට අභිනව මඟුල් ඇතෙක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වැනි කුඹල් පෙරහැර අද රාත්‍රී විථි සංචාරය කළේය. එහිදී කරඬුව වැඩමවීම සඳහා අභිනව
1 year ago Tags #ceylonwire නයා සමග සටනට ගැරඬියා එන හැටි අනුර කියයි නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම වැනි ආයතන සියල්ලම ඍජුව හෝ වක්‍රව දූෂිතයන් ආරක්ෂා කරන අතර, ජාතික ජන බලවේගය පිළිබඳව ජනතාවගේ මතය
1 year ago Tags #ceylonwire ජාතික ආරක්ෂාවට තර්ජන ඇති බව විදේශීය බුද්ධි අංශ දැනුම්දී නෑ – රජය කියයි ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව හෝ වාර්ගික ආතතීන් සම්බන්ධයෙන් කිසිදු විදේශ ඔත්තු සේවාවකින් රජයට කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ආරක්ෂක රාජ්‍ය
1 year ago Tags #ceylonwire අපූරු විවාහ ගිවිස ගැනීම ධාවන තරගයක අවසන් රේඛාවේදී යුවලක් විවාහ ගිවිස ගැනීමේ ආදරණීය සිද්ධියක් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී දක්නට ලැබිණි. මෙලෙස විවාහ ගිවිසගනු
1 year ago Tags #ceylonwire ෆුකුෂිමා අපජලය මුදාහැරීමෙන් පසු චීනය ජපන් මුහුදු ආහාර තහනම් කරයි ජපානය ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී අපජලය පැසිෆික් සාගරයට මුදාහැරීම අද සිට ආරම්භ කිරීමත් සමග චීනයේ රේගු බලධාරීන් ජපානයෙන් මුහුදු
1 year ago Tags #ceylonwire ජාතික ක්‍රිකට් කණ්ඩායම ළමා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ අද උදෑසන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණියහ. ඒ, රෝහලේ ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියට’ සහාය
1 year ago Tags #ceylonwire ඉන්දියාව චන්ද්‍රයාන් මෙහෙයුම් තුනටම වැයකළේ ඩොලර් මිලියන 263යි : ලංකාව චන්ද්‍රිකාවක් යවන්න ඩොලර් මිලියන 320ක් වැයකළේ කොහොමද – සජිත් රජයෙන් වාර්තාවක් ඉල්ලයි චන්ද්‍රයාන් අභ්‍යවකාශ යානා තුනම අභ්‍යවකාශගත කිරීම සඳහා ඉන්දියාව වැයකර ඇත්තේ ඩොලර් මිලියන 263ක් පමණක් බව පෙන්වාදුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,
1 year ago Tags #ceylonwire දෙයියන්ට හොරෙන් කපුවාගේ වාහනය හොරු අරං නවගමුව මාපිටිගම පත්තිනි දේවාලයේ කපුවාගේ කාර් රථය පැහැරගත් පුද්ගලයන් 04 දෙනකු මට්ටක්කුලිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මට්ටක්කුලිය ප්‍රදේශයේ ගමන් කරමින්
1 year ago Tags #ceylonwire හොරකං කළ පුරාවස්තු ආපහු දෙන්න ලන්දේසි එති නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම් ගුණේ උස්ලුගේ නායකත්වයෙන් යුත් නෙදර්ලන්ත සංස්කෘතික දූත පිරිසක් අගෝස්තු 27 සිට 31 දක්වා ශ්‍රී
1 year ago Tags #ceylonwire තෙල් සංස්ථාවේ වංචා එළිකරන්න වෝහාරික විගණනයකට ඇමැති සූදානම් 2022 වසරේ සිදු වු ඉන්ධන බෙදාහැරීමේ වංචා සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද