8 months ago Tags #ceylonwire භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට සේවා දිගුවක් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යාංශයේ ඔහුගේ තනතුර සඳහා සේවා දිගුවක් ලබා දීමට
8 months ago Tags #ceylonwire ආදායම වැඩි කරගන්න ලබන අවුරුද්දේ ඉඳන් වාහන ආනයනයට ඉඩ ලැබෙන ලකුණු අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා මෝටර් වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත්කිරීම
8 months ago Tags #ceylonwire චීනය සිම්බාබ්වේ වෙත දුන් ණය කපාහරී චීනය විසින් සිම්බාබ්වේ වෙත ලබා දී ඇති පොලී රහිත ණය වලින් නිශ්චිත ප්‍රමාණයක් කපාහැර ඇති බව වාර්තා වෙයි. එම වාර්තා
8 months ago Tags #ceylonwire මාලදිවයිනත් චීන ණය උගුලේ පැටලෙයි චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති මාලාව ආසියාව ප්රමුඛව ලොව රටවල් රැසකට බලපෑම් එල්ල කර තිබේ. ඊට හේතුව වන්නේ ඉන්
8 months ago Tags #ceylonwire බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව තියන සාකච්ඡාවලට සහාය වෙන්න IMF ලෑස්තියිලු අන්තර්ජාතික බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සඳහා සහාය වීමට සූදානම් බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශකර තිබේ. එම අරමුදල
8 months ago Tags #ADB ලෝකෙන් සහන ලැබුණත් අලුත් නීති හැදුවේ නැත්නම් ණය ප්‍රශ්නෙන් ගැලවීමක් නෑ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසුව ද ශ්‍රී ලංකාවට දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%කට වැඩි විදේශ ණයවලට මුහුණ දීමට සිදුවිය හැකි
8 months ago Tags #ceylonwire ණයවලට ස්වාභාවික සම්පත් හුවමාරු කරගත හැකි ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරයි ස්වභාවධර්මය සඳහා වන ණය හුවමාරුව යටතේ කොරල් පර හෝ වැසි වනාන්තර වැනි පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා දුප්පත් රටවල ණය
9 months ago Tags #ceylonwire මහ බැංකුවේ පඩි ගැන මූල්‍ය අරමුදලත් කතාකරයි මෑත කාලීන වැටුප් වැඩිවීම තීරණය කිරීම සඳහා භාවිත කළ මිණුම් සලකුණු පිළිබඳ ඉහළ විනිවිදභාවයක් පෙන්නුම් කළ යුතු බව අන්තර්ජාතික මූල්‍ය
9 months ago Tags #ceylonwire කවුරු බලයට ආවත් IMF වැඩසටහන ඉදිරියට යන නීතියක් ගේන්න යයි දේශපාලන වෙනස්කම් නොතකා අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ දැනට ගෙන යන වැඩපිළිවෙළේ තිරසර බව සහතික කිරීම සඳහා ආර්ථික පරිවර්තන නීතියක් පැනවීමට
9 months ago Tags #ceylonwire IMF නියෝජිතයෝ සජිත් හමුවෙති මෙරට සංචාරයක නිරත වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ හමුවී ඇත. සමගි