1 year ago Tags #ceylonwire ජනපති අද IMF නියෝජිතයන් හමුවෙයි විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ මූලික සමාලෝචනය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර විශේෂ හමුවක්
1 year ago Tags #ceylonwire බදු ගැන කතාකරන්න දොස්තරලා ඇතුළු වෘත්තීය සමිති අද IMF කණ්ඩායම හමුවෙති බදු සහන ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තිකයන් නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක් අද (25) අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ
1 year ago Tags #ceylonwire සියලුදෙනාගේම යහපැවැත්ම සහතික කරන පද්ධති වෙනස් කිරීමක් කරා විරෝධතා ව්‍යාපාරය අපේක්ෂා කළ ක්‍රම වෙනස එදා අවධානය යොමු කරනු ලැබුවේ, මීට වසර එකහමාරකට පෙර සිදු වූ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන
1 year ago Tags #ceylonwire IMF නිසා ආර්ථිකය යහපත් වන බව රටේ 45% විශ්වාස කරන්නේ නෑ, රටට යහපතක් වන බව සිතන්නේ 27%යි – සමීක්ෂණයකින් හෙළිවේ වෙරිටේ රිසර්ච් විසින් ඊයේ නිකුත් කරන ලද නව සමීක්ෂණයකට අනුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල
1 year ago Tags #ceylonwire IMF උපදෙස් මත රජය සතු ව්‍යාපාර ඈවර කරන්න සූදානම් රජය සතු ව්‍යාපාර (SOEs) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන යටතේ ඇතැම් රාජ්‍ය ආයතන ඈවර කිරීමට රජය අවධානය යොමුකරන බව ඉහළ පෙළේ ආරංචි
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා විදුලි ප්‍රතිසංස්කරණ ප්‍රධානියාට පඩි ගෙවන්න ජයිකා ඉදිරිපත් වෙයි ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා සේවය ලබාදෙන විශේෂඥයකුගේ වියදම ජපානය විසින් දරනු ඇති බව ජයිකා ආයතනය නිවේදනයක්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ උත්සාහයන් දෙගුණ කිරීමට G 20 නායකයෝ ප්‍රතිඥා දෙති G20 ලෝක නායකයන් විසින් ඝානාව සහ ශ්‍රී ලංකාව වැනි අඛණ්ඩ ණය ගැටලුවෙන් පීඩාවට පත්ව සිටින රටවල ගැටළු විසඳීමට කැපවී සිටින
1 year ago Tags #ceylonwire IMF මේ සතියේ ලංකාවට ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සම්බන්ධ පළමු සමාලෝචනය පිළිබඳව 14 වැනිදා සිට මෙරට නිලධාරීන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සම්බන්ධයෙන් ඉන්දියාව ඉතා සංවේදීයි – අගමැති මෝදි ඉන්දියාව සිය අසල්වැසියාවන ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර කාලවලදී එරට අවශ්‍යතා සඳහා බෙහෙවින් සංවේදී වී ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
1 year ago Tags #ceylonwire IMF දෙවැනි වාරිකයට අවුලක් නෑ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය නිදහස් කරගැනීම ගැටලුවක් නොවනු ඇති බව, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය. ඔහු කියා සිටියේ