1 year ago Tags #ceylonwire IMF දෙවැනි වාරිකය දෙසැම්බරයේ ලැබෙයි – මහ බැංකු අධිපතිවරයා කියයි අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) විසින් පිරිනමනු ලබන විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේදී අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ
1 year ago Tags #ceylonwire චීන -ශ්‍රී ලංකා ණය ගිවිසුම් ගැන අයිඑම්එෆ් මතය එළිදකියි ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන-ආනයන බැංකුව වන එක්සිම් බැංකුව අතර ඇති කර ගත් ගිවිසුම මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ‘ධනාත්මක
1 year ago Tags #ceylonwire IMF එකෙන් ඩොලර් මිලියන 300ක් ඉල්ලන පාලකයෝ කිරි අල,තක්කාලි,පැපොල්,කොමඩු රටින් ගේන්න ඩොලර් මිලියන 295ක් වැයකරලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලින්(IMF) ඩොලර් මිලියන 300 ක ණය වාරිකයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, පසුගිය වසරේදී, මෙරට බහුලව වගාකෙරෙන කිරි අල,
1 year ago Tags #ceylonwire ‘මලාවිවල එහෙම උණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ’ – ජනපති තමාගේම විදෙස් සංචාර අත්හිටුවාගනී මලාවි ජනාධිපති ලාසරස් චක්වේරා රටේ මුදල් ඉතිරි කරගැනීමේ අරමුණින් තමාට සහ තම ආණ්ඩුවේ සියලුම සාමාජිකයන්ගේ විදේශීය සංචාර වහාම ක්‍රියාත්මක වන
1 year ago Tags #ceylonwire දෙසැම්බරයේ සිට තවත් භාණ්ඩ 87කට වැට් වදියි බදු නිදහස් කළ භාණ්ඩ 87කට ලබන මාසයේ සිට සියයට 18ක වැට් බද්ද ගහයි එකතු කළ අගය මත බද්දෙන්(වැට්) නිදහස් කර
1 year ago Tags #ceylonwire හංගපු චීන ණය කොන්දේසි එළියට දැමූ බව නන්දලාල් කියයි ඩොලර් බිලියන 4.2ක චීන ණය ගනුදෙනුවට අදාළ කොන්දේසි රජය විසින් සෙසු ණය හිමියන් සමඟ බෙදාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ
1 year ago Tags #ceylonwire මහින්දලා රට බංකොළොත් කළ බව තහවුරු කරන නඩු තීන්දුව හරියට කියවන්න ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුවේදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ
1 year ago Tags #ceylonwire සීනි බද්ද නිසා රජයේ ආදායම බිලියන 27කින් වැඩිවෙලා – ඇමැති බද්ද සාධාරණීකරණය කරයි සීනි කිලෝග්රෑමයකට අයකළ ශත 25 බද්ද රුපියල් 50 දක්වා වැඩිකිරීම හේතුවෙන් රජයේ වාර්ෂික අදායම රුපියල් බිලියන 27කින් ඉහළ යන බව
1 year ago Tags #Advocata ඇමැතිලා අත දිගහැර බදු සහන දෙන ‘උපායමාර්ගික සංවර්ධන පනත’ ගැන අනාවරණයක් උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනතේ ‘උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක්’ යනු කුමක්ද යන්න පිළිබඳ පැහැදිලිභාවයක් නොමැතිකම සහ විෂයභාර ඇමැතිවරයාට ලබාදී ඇති අභිමතය මත
1 year ago Tags #ceylonwire නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙස IMF පාකිස්ථානයට දැනුම්දෙයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පකිස්තානයේ අයවැයේ සංවර්ධන කොටස් දැඩි කප්පාදු කිරීමේ කොන්දේසි යෝජනා කර ඇති අතර, වත්මන් මූල්‍ය වර්ෂයේ නව