11 months ago Tags #ceylonwire ඊළඟ නිවාඩුවට ශ්‍රී ලංකාවට යන්න – ඉන්දීය විදේශ කටයුතු ඇමැති එරට තරුණයන්ට කියයි(වීඩියෝ) ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය ශ්‍රී ලාංකික පුරවැසියන් අතර ඉන්දියාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ප්‍රධාන කාර්යභාරයක්
11 months ago Tags #ceylonwire ලංකාව තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් නොවන බව IMF ලබන මාසෙ කියනවා – රාජිතගෙන් අනාවැකියක් සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ආණ්ඩුවට පක්ෂපාතී ස්ථාවරයක් ගෙන ඇති බව පෙන්වන තවත් අවස්ථාවක් පසුගිය සති අන්තයේ
11 months ago Tags #ceylonwire ගිවිසුම ගැන IMF ප්‍රධානියා සමග සාකච්ඡා කරන්න එන්නැයි ජනපති සියලු පක්ෂවලින් ඉල්ලයි විකල්ප යෝජනා තිබේ නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නායකයන්ට
11 months ago Tags #ceylonwire ජාතික ජන බලවේගය IMF මුණගැසෙයි ජාතික ජන බලවේගයේ (NPP) විධායක සාමාජිකයන් පිරිසක් සාකච්ඡාවක් සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් හමුව
11 months ago Tags #ceylonwire IMF කණ්ඩායමක් හදිසියේ දිවයිනට රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ තීරණාත්මක ඇගැයීමක් සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන 11 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. මෙරට ආර්ථිකයේ
12 months ago Tags #ceylonwire මොන ආණ්ඩුව බලයට ආවත් IMF ගිවිසුම වෙනස් කරන්න බෑ – මහ බැංකු අධිපති අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇතිකරගත් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ ගිවිසුම අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත්කම ශ්‍රී ලංකා මහ බැංකුවේ
12 months ago Tags #ceylonwire ලෝක බැංකුවත් ශ්‍රී ලංකාවට දෙවැනි ණය වාරිකය දෙයි ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති අඛණ්ඩ සතුටුදායක ප්‍රගතිය සැළකිල්ලට ගනිමින් ලෝක බැංකුව විසින් සිය අමෙරිකානු ඩොලර් මිලියන
12 months ago Tags #ceylonwire මම කිව්ව දේ ඇහුවා නම් රටට මෙහෙම වෙන්නෙ නෑ – කබ්රාල් රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වූවා නම් එහි ප්‍රතිවිපාකවලට ද මුහුණ දියයුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ්
12 months ago Tags #ceylonwire ධනවතුන්ගේ දේපළ සඳහා බදු අයකිරීමට විශේෂඥයන්ගෙන් යෝජනාවක් 2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ධනාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විශේෂඥ සහ රජයේ උපදේශක ආචාර්ය ශාන්ත දේවරාජන්
12 months ago Tags #ceylonwire චීන පර්යේෂණ නැවක ගමන නවත්වන්න රජය සියලු රටවලට තාවකාලික තහනමක් පනවන්න සැරසෙයි අලුත් චීන නැවට ලංකාවට එන්න අවසර නෑ – අවුරුද්දකට විදේශ පර්යේෂණ නැව් ගෙන්නන්නෙ නෑ – ඡන්දෙ නිසා ලංකාවේ තීරණ වෙනස්