9 months ago Tags #ceylonwire ලංකාව පොලු තියපු ඩොලර් බිලියන 12ක් ගැන සාකච්ඡා කරන්න නන්දලාල්ලා ලබන සතියේ යුරෝපයට පැහැර හරින ලද ගෝලීය බැඳුම්කර ඩොලර් බිලියන 12ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉලක්ක කර ගනිමින් ගෝලීය ආයෝජකයන් සහ ශ්‍රී ලංකා නිලධාරීන් ලබන
9 months ago Tags #ceylonwire ජනපතිගේ සර්වපාක්ෂික සමුළුවට දෙමළ සන්ධානය විතරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11)
9 months ago Tags #ceylonwire IMF වැඩසටහන් ගැන ජනපති සහ දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් ලබන සඳුදා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ දැනට පැවැත්වෙන සාකච්ඡාවලට අදහස් ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ නායකයන් ඇතුළු නායකයන්ට ආරාධනා කරමින් ලබන සඳුදා
9 months ago Tags #ceylonwire ලංකාව සම්බන්ධ IMF දෙවැනි සමාලෝචනය අදින් ඇරඹේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ වැඩසටහන පිළිබඳ දෙවැනි සමාලෝචනය අද (මාර්තු 07) ජනාධිපති රනිල්
9 months ago Tags #ceylonwire මාළිමාව බලයට ආවහම IMF වැඩසටහන නවත්තන්නේ නැතිලු සිය පක්ෂයේ ජනාධිපති ධුරයක් යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ අඩාල නොකරන අතර වත්මන් කප්පාදු පියවර ජනතාවට බරක් වී ඇති බැවින්
9 months ago Tags #ceylonwire IMF ගිවිසුම ගැන ප්‍රධාන පක්ෂ සියල්ලම එක් මතයක සිටිය යුතු බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කියයි මෙරට ප්‍රධාන පක්ෂ තුනම නැතහොත් සියලු ප්‍රධාන පක්ෂ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම පිළිගැනීමට අවශ්‍ය බව මෙරට බ්‍රිතාන්‍ය
10 months ago Tags #IMF දූෂිත කොන්ත්‍රාත්කරුවන් බ්ලැක් ලිස්ට් නොකරපු දකුණු ආසියාවේ එකම රට ලංකාව – වෙරිටේ රිසර්ච් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂිතයැයි හඳුනාගත් කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් දකුණු ආසියාතික රටවල් අතර නරකම වාර්තාව ශ්‍රී ලංකාව සතු බව
10 months ago Tags #ceylonwire මාලදිවයිනේ ආර්ථික තවමත් අවිනිශ්චිතයි – IMF මාලදිවයිනේ ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්ම තවමත් අවිනිශ්චිත බව IMF අනතුරු අඟවා තිබේ. මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ (Abdulla Yameen) නායකත්වය
10 months ago Tags #ceylonwire දේපළ බද්ද හඳුන්වාදෙන්න IMF කණ්ඩායමක් බදාදා මෙරටට රාජ්‍ය දේපළ බද්දක් හඳුන්වාදීමේ ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් බදාදා (7) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
11 months ago Tags #ceylonwire IMF මීළඟ වාරිකය නවත්වන බවට පෞද්ගලික ණයහිමියෝ ශ්‍රී ලංකාවට තර්ජනය කරති රජය සද්භාවයක් පෙන්වීමට සහ ඵලදායී සාකච්ඡා පැවැත්වීමට අපොහොසත් වුවහොත් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල්වල මීළඟ වාරිකය අත්හිටුවීමට