1 month ago Tags # Cricket රාහුල්ගේ අඩිපාරේ යමින් කොළඹ ඉගෙනගන්න ප්රද්යුනුත් ඉන්දියාවේ රංජි කුසලානයට යයි කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ (BSC) ප්‍රද්‍යුන් සයිකියා ඉන්දියාවේ ඉහළම පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය වන රංජි කුසලානය නියෝජනය කිරීමට සමත්ව තිබේ. ඔහු
1 year ago Tags # Cricket පැතුම් ටෙස්ට් සංචිතයේ නැත්තේ ඇයි? – උපුල් තරංග උත්තර දෙයි එළඹෙන විස්සයි20 ලෝක කුසලානය හේතුවෙන් බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ප්රමුඛ පිතිකරු පැතුම් නිශ්ශංක තොර නොගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්
1 year ago Tags # Cricket පැතුම් නිශ්ශංක එක්දින හොඳම 10 දෙනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව සිටී. අන්තර්ජාතික ක්‍රිකට්
1 year ago Tags # Cricket ඇෆ්ගනිස්තානය සුපිරි ජයක් ලබයි එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමග පැවති තරගය කඩුලූ 08 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. මෙය පාකිස්ථානයට එරෙහිව
2 years ago Tags # Cricket ඉන්දියාව නොදැවී ගහයි ආසියානු කුසලාන තරගාවලියට අදාළව ඉන්දියාව සහ නේපාලය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු10 කින් ජය ගත්තේය. තරගයේ පළමුව
2 years ago Tags # Cricket වනිදු ICC ‘ජූනියේ ක්‍රීඩකයාට’ නිර්දේශ වේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ජූනි මස ක්‍රිකට් ක්‍රීඩකයා සදහා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග නිර්දේශ වි තිබේ. සිම්බාබ්වේහි පැවැත්වෙන
2 years ago Tags # Cricket එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අගෝස්තු මසදී ශ්‍රී ලංකාවට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අද(27) සිට රටවල් 18ක ප්‍රදර්ශනය කිරීම ඇරඹෙයි. ලබන අගෝස්තු මස 05 සහ 06 දෙදින ලෝක කුසලානය ශ්‍රී
2 years ago Tags # Cricket රොෂාන් මහානාම නවසීලන්තයේදී විශේෂ සමරු සම්මානයෙන් පිදුම් ලබයි කීර්තිමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම හට පසුගියදා නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවති 2023 කීර්තිමත් ක්‍රීඩා, ප්‍රජා, කලා සහ සංස්කෘතික