3 days ago Tags #ceylonwire ලෙන්චිනාට කොට්ටහච්චි මුණගැහෙයි – උගන්ඩාවේ හංගපු සල්ලි කෝ කියා අසයි (වීඩියෝ) මැතිවරණ ප්රචාරක සමයේදී උගන්ඩාවේ තැන්පත් කර ඇති බව කියන සොරාගත් වත්කම් නැවත ලබාගැනීමට ඔවුන්ගේ ආණ්ඩුව සැලසුම් කරන්නේදැයි ජාතික ජන බලවේගයේ
3 days ago Tags #ceylonwire අහසේදී කතකට අතවර කර ලංකාවේ නම තියපු කෙනෙක් ඕස්ට්‍රේලියාවේ උසාවියට අන්තර්ජාතික ගුවන් යානයකදී අශෝභන ලෙස හැසිරුණු බව කියන ශ්‍රී ලාංකිකයකු අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි උප නගරයක් වන බ්‍රෝඩ්මෙඩෝස් හි මහේස්ත්‍රාත්
3 days ago Tags #ceylonwire මිල්කෝ – NLDB ඉන්දියාවේ අමුල්ට නොදෙන බවට රජය සහතික වෙයි සීමාසහිත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) සහ මිල්කෝ සමාගමට අයත් ගොවිපළවල් සහ කිරි බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඉන්දියාවේ අමුල් කිරි සමාගමට
3 days ago Tags #ceylonwire ඉස්පිරිතාලවල දොස්තරලා නෑ! – අවුරුදු දෙකකට 2200ක් රට ගිහිල්ලා – තව 5000ක් යන්න ලෑස්ති වෙනවා වෛද්‍යවරුන්ගේ හිඟය නිසා රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩාල වී ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. 2022 වර්ෂයේ සිට වෛද්‍යවරු 2200ක
3 days ago Tags #ceylonwire ඇසක් අහිමි කළ බෝම්බ ප්‍රහාරයට අවුරුදු 25ක් පිරෙන දා චන්ද්‍රිකා පිළිකා රෝහලට ඖෂධ පරිත්‍යාග කරයි 1999 දෙසැම්බර් මාසයේදී තමන් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරයෙන් වසර 25ක් සපිරීම නිමිත්තෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහරගම අපේක්ෂා පිළිකා
3 days ago Tags #ceylonwire මම ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තෙ නෑ – නලින්ද කියපු ලිස්ට් එකට මගේ නම ආවේ කොහොමද?- වහාම වැරැද්ද නිවැරදි කරන්න – හිටපු මන්ත්‍රී සිරිසේන කියයි ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් තම නම සඳහන් කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් ඊයේ ජනාධිපති
3 days ago Tags #51_වැනි_ප්‍රාන්තය කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය කරගන්න ට්‍රම්ප් මුට්ටිය දාලා බලයි කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත්වීම හොඳ අදහසක් වනු ඇති බව අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ්
3 days ago Tags #ceylonwire බල්ලෙක්ට පොල්ලෙන් ගහලා මරපු දෙන්නෙක් අල්ලයි සුනඛයකුට ලී පොල්ලකින් පහරදීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන්
3 days ago Tags #ceylonwire මියන්මාර් ජාතිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක් මුල්ලිවයික්කාල් වෙරළට මියන්මාර් ජාතිකයින් 100 දෙනෙකුට අධික පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇතැයි නාවික හමුදාව සහ පොලිසිය
3 days ago Tags #‘Atorney-at-Law(AAL)’ හැමතැනම දොස්තරලා ඉන්න නිසා ‘වෛද්‍ය’ කෑල්ල පාවිච්චි කරන්න පුළුවන් කාටද කියල හරියටම කියන්න වෛද්‍ය ආඥාපනත ආයෙත් සංශෝධනය කරන්න යයි ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබාගෙන ඇති සුදුසුකම්වල නීත්‍යානුකූලභාවය පිළිබඳ මතුව ඇති මතභේදයන් මධ්‍යයේ, වෛද්‍ය ක්ෂේත්රයේ ‘වෛද්‍ය’ යන නාමය භාවිත කිරීම සම්බන්ධයෙන්