3 weeks ago Tags #ceylonwire ඉස්පිරිතාලවල දොස්තරලා නෑ! – අවුරුදු දෙකකට 2200ක් රට ගිහිල්ලා – තව 5000ක් යන්න ලෑස්ති වෙනවා වෛද්‍යවරුන්ගේ හිඟය නිසා රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩාල වී ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. 2022 වර්ෂයේ සිට වෛද්‍යවරු 2200ක
3 weeks ago Tags #ceylonwire ඇසක් අහිමි කළ බෝම්බ ප්‍රහාරයට අවුරුදු 25ක් පිරෙන දා චන්ද්‍රිකා පිළිකා රෝහලට ඖෂධ පරිත්‍යාග කරයි 1999 දෙසැම්බර් මාසයේදී තමන් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරයෙන් වසර 25ක් සපිරීම නිමිත්තෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහරගම අපේක්ෂා පිළිකා
3 weeks ago Tags #ceylonwire මම ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තෙ නෑ – නලින්ද කියපු ලිස්ට් එකට මගේ නම ආවේ කොහොමද?- වහාම වැරැද්ද නිවැරදි කරන්න – හිටපු මන්ත්‍රී සිරිසේන කියයි ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් තම නම සඳහන් කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් ඊයේ ජනාධිපති
3 weeks ago Tags #51_වැනි_ප්‍රාන්තය කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය කරගන්න ට්‍රම්ප් මුට්ටිය දාලා බලයි කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත්වීම හොඳ අදහසක් වනු ඇති බව අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ්
3 weeks ago Tags #ceylonwire බල්ලෙක්ට පොල්ලෙන් ගහලා මරපු දෙන්නෙක් අල්ලයි සුනඛයකුට ලී පොල්ලකින් පහරදීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන්
3 weeks ago Tags #ceylonwire මියන්මාර් ජාතිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක් මුල්ලිවයික්කාල් වෙරළට මියන්මාර් ජාතිකයින් 100 දෙනෙකුට අධික පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇතැයි නාවික හමුදාව සහ පොලිසිය
3 weeks ago Tags #‘Atorney-at-Law(AAL)’ හැමතැනම දොස්තරලා ඉන්න නිසා ‘වෛද්‍ය’ කෑල්ල පාවිච්චි කරන්න පුළුවන් කාටද කියල හරියටම කියන්න වෛද්‍ය ආඥාපනත ආයෙත් සංශෝධනය කරන්න යයි ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබාගෙන ඇති සුදුසුකම්වල නීත්‍යානුකූලභාවය පිළිබඳ මතුව ඇති මතභේදයන් මධ්‍යයේ, වෛද්‍ය ක්ෂේත්රයේ ‘වෛද්‍ය’ යන නාමය භාවිත කිරීම සම්බන්ධයෙන්
3 weeks ago Tags #ceylonwire සජිත් සහතික පෙන්නුවත් තවමත් ඒවා පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත කරලා නැතිලු විපක්ෂ නායකවරයා ඊයේ උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධ්‍යාපන සහතික සහ වාර්තා අද උදෑසන වන විටත් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කිරීම සඳහා
3 weeks ago Tags #ceylonwire ඉන්දියාවයි චීනෙයි බැලන්ස් කරගෙන යන්න පුළුවන් බව රජය කියයි ඉන්දියාව සහ චීනය යන රටවල් ද්විත්ව සමගම රජය දැඩි රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් සහ විවෘතව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස
3 weeks ago Tags #ceylonwire සමහර දේශපාලකයන්ට ජනාධිපති අරමුදලින් එකපාර කෝටියකටත් වැඩිය ගෙවලා ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේය. ඊට අදාල