බිස්නස් කරන්න ගිහින් හිරවෙච්ච ණයවලට පොළිය කපලා සහන දෙන්නේ මෙහෙමයි – සියලුම බැංකුවලට මහ බැංකුව චක්‍රලේඛයක් යවයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ මෑතකාලීන අහිතකර ආර්ථික තත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට