1 day ago Tags #ceylonwire අලුත් අවුරුද්දට කළින් පුංචි ඡන්දය පවත්වන බව ජනපති මහනුවරදී සහතික කරයි පළාත් පාලන මැතිවරණය ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට ප්‍රථම පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද නිවේදනය කළේය. එසේම
1 day ago Tags #ceylonwire මහේෂි මධුශංකාගේ සැමියා රිමාන්ඩ් ජනප්‍රිය රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් මත රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව ‘අද දෙරණ’ වාර්තා
1 day ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවෙන් දඩ ගහපු හිමාලි වැරදි නැහැ – ඇමති විජිත කියයි ඕස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලක ගෘහ සේවිකාවකට වැටුප් නොගෙවීම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් එරට අධිකරණයක් ඇයට චෝදනා එල්ල කළ
2 days ago Tags #ceylonwire වාස් ගුණවර්ධන ඇතුළු පිරිසගේ මරණ දඬුවම තහවුරු බව දන්වයි ව්‍යාපාරික මොහොමඩ් සියාම් 2013 වසරේ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට
2 days ago Tags #ceylonwire ලංකාවට ඊළඟ ඩොලර් ටික දෙන්න IMF විධායක මණ්ඩලේ ළඟදිම රැස්වෙයි ශ්‍රී ලංකාව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර විස්තීරණ අරමුදල් පහසුකමේ විධිවිධාන යටතේ තුන්වැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සමාලෝචනය
2 days ago Tags #ceylonwire ක්‍රිකට් ඡන්දෙදී ඡන්දෙ දෙන්න පුළුවන් ගණන අඩු කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ හැකි සාමාජිකයන් සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීමට විශේෂ මහා සභා
2 days ago Tags #ceylonwire පිරමීඩ් ජාවාරම් කරන ආයතන 20ක් ගැන මහ බැංකුව අනතුරු අඟවයි බැංකු පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති සමාගම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ. ඒ, මූල්‍ය
2 days ago Tags #ceylonwire ස්පාවලට පැනලා ගෑනු අල්ලන් යන්න පොලිසියට බැහැ – මානව හිමිකම් කොමසාරිස් පුංචිහේවා කොවිඩ් සමයේ සිට ගොඩ ගැසුණු පැමිණිලි 8,000ක් තවමත් විභාග වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.
2 days ago Tags ‘Galle_Marvels’ තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් Galle Marvels හිමිකරුට ඇප ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ‘Galle Marvels’ කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ප්‍රේම් තාකූර් දැඩි ඇප කොන්දේසි මත කොළඹ ප්‍රධාන
2 days ago Tags #ceylonwire රටින් සහල් ගෙන්නන්න දීපු කාලය ජනවාරි 10 තෙක් දික්කරයි පෞද්ගලික ආනයනකරුවන්ට බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා රජය විසින් දී තිබූ සහල් ආනයන කාලසීමාව ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කර