![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/12/WhatsApp-Image-2024-12-16-at-3.35.32-PM.jpeg)
“ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවට අහිතකර කිසිදු කටයුත්තක් සඳහා යොදාගැනීමට ඉඩ ලබාදෙන්නේ නෑ” – අගමැති මෝදි සමග ඒකාබද්ධ ජනමාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ජනපති අනුර සහතික වෙයි (වීඩියෝ)
තම රටේ භූමිය ඉන්දියාවට අහිතකර කිසිදු කටයුත්තක් සඳහා යොදාගැනීමට ඉඩ ලබානොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය. ඔහු මේ