2 months ago Tags #ceylonwire ප්‍රහාර කතා ඉවරයි – අමෙරිකාව ආරුගම්බේවලට දාපු තහනම ඉවත්කරයි ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළ තීරයේ ආරුගම් බොක්ක ආශ්‍රිතව සංචාරය නොකරන ලෙසට කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඔක්තෝම්බර් මාසයේදී
2 months ago Tags #ceylonwire මෙන්ඩිස් ඇතුළු අරක්කු සමාගම් 5ක ලයිෂන් කැන්සල් කරයි! – නීතිපති තීරණය උසාවියට දැනුම්දෙයි ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සහ සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදකයන් 5 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම තීරණය අද
2 months ago Tags #ceylonwire සීත කාලේ ළමුන් අතර අත්, පා සහ මුඛ රෝගය වැඩිවෙලා අත්, පා සහ මුඛ රෝගීන්ගේ(Hand, Foot, and Mouth Disease (HFMD)) කැපී පෙනෙන වර්ධනයක් පසුගිය දිනවල මෙරටින් වාර්තා වී තිබේ. රිජ්වේ
2 months ago Tags #ceylonwire ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු ලොක්කාගේ තර්ජනයක් ගැන පොලිසියෙන් විමර්ශන ජනාධිපති මාධ්‍ය අංශයේ(PMD) හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් තමන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙන බවට එම මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියකු විසින් කරන ලද
2 months ago Tags #ceylonwire ට්‍රම්ප් මස්ක්ට ධවල මන්දිරයේ හොරු අල්ලන ජොබ් එක බාරදෙයි ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී සහ එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම
2 months ago Tags #ceylonwire බඹර ප්‍රහාරයකින් පුස්සැල්ලාවේ මනුස්සයෙක් මැරිලා – තවත් කෙනෙක්ට අසාධ්‍යයි පුස්සැල්ලාව මෙල්ෆෝට් ඇළ ප්‍රදේශයේ වතු කම්කරුවෙකු බඹර ප්‍රහාරයකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ (12) සවස මෙම
2 months ago Tags #ceylonwire ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්ට එරෙහිව පියවර ගන්නැයි මව් සංගමෙන් ලංකාවට සැරට දන්වයි ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිගමන සහ නිර්දේශ අනුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL)
2 months ago Tags #ceylonwire හොර වාහන දෙකක් නිසා රෝහිතගේ බෑණාට රටින් පිටවෙන්න තහනම් කරයි – මේ දවස්වල පොලිසියෙන් කට්ටිපනිනවලු හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑණා කෙනකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න විසින් අධිකරණ නියෝගයක් නිකුත්කොට තිබේ.
2 months ago Tags #ceylonwire අවුරුදු 27කට පසු උක්කුවා සහ වසන්ත මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වෙයි වසර 27කට පෙර රාජාංගණයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනකු නිදොස් කොට නිදහස් කිරීමට
2 months ago Tags #ceylonwire සද්ද නැති කාලෙ අපේක්ෂක නළුවො රඟපාන ටෙලිනාට්‍ය – චිත්‍රපටි පෙන්නන්නත් බෑ – මැකො ජනමාධ්‍යයට නියෝග කරයි මැතිවරණ ප්‍රචාරණ නිහඬ කාලසීමාව තුළදී මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් රංගනයෙන් දායක වන කිසිදු කලා නිර්මාණයක් ප්‍රසිද්ධ නොකරන ලෙස