2 months ago Tags #ceylonwire එන හැම ඡන්දෙකටම අලියාගෙන් එන්න එජාපය තීරණය කරයි එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්වී
2 months ago Tags #ceylonwire සිසුන් හයදෙනෙක් රු.415කට පොදු වැසිකිළිය කොල්ලකාලා පානදුර වෙරළ තීරයේ ඇති පොදු වැසිකිළියේ මුදල් එකතුකරන සේවකයාගේ මුදල් භාජනය කොල්ලකා තිබේ. මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට 16 හැවිරිදි පාසල්
2 months ago Tags #ceylonwire අරුගම්බේ විජ්ජුම්බර මැද්දෙත් මේ අවුරුද්දේ සංචාරකයෝ මිලියන දෙකේ ටාගට් එක ගහන්න පුළුවන්ලු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඔක්තෝම්බර් මාසයේදී බටහිර රටවල් කිහිපයක් විසින් සංචාරක උපදේශන නිකුත් කළද නොවැම්බර් මාසයේදී සංචාරක පැමිණීමේ වැඩිවීමක්
2 months ago Tags #ceylonwire වෙන්දේසි නීතිය ගැන ලබන සතියේ තීන්දුවක් ඉදිරි සතිය තුළ පරාටේ වෙන්දේසි අත්හිටුවීම දීර්ඝ කිරීම පිළිබඳ නව රජය තීරණයක් ගැනීමට නියමිත බව ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ
2 months ago Tags #ceylonwire ඉලංකෙයි තමිල් අරසු කච්චි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම්කරයි ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා එහි ප්‍රධාන ලේකම් ආචාර්ය පී.සත්‍යලිංගම් නම්කර තිබේ. පී. සත්‍යලිංගම්
2 months ago Tags #ceylonwire මාළිමාව ඉතිහාසය යළි වෙනස්කරයි – සුගත් වසන්ත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම්කරයි ජාතික ජන බලවේගය සිය ජාතික ලැයිස්තුව නිල වශයෙන් නම් කර තිබේ. ඊට දෘශ්‍යාබාධිත නියෝජිතයකු වන සුගත් වසන්ත ද සිල්වා නම්කර
2 months ago Tags #ceylonwire මාළිමාවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන පිරිස මෙන්න 2024 මහමැතිවරණ ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 දෙනා නම්කර ඇත. ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය
2 months ago Tags #ceylonwire රජයේ ආයතනවල සේප්පුවලට භාණ්ඩාගාරය ඇහැ දායි රජයේ ඒකාබද්ධ අරමුදලට පරිබාහිරව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ව්‍යවසාය විසින් තබාගෙන ඇති අරමුදල් පිළිබඳ විස්තර භාණ්ඩාගාරය විසින් ඉල්ලා තිබේ. භාණ්ඩාගාර
2 months ago Tags #ceylonwire ඊශ්‍රායල අගමැතිගේ මිදුලට ප්‍රහාරයක් ඊශ්‍රායලයේ මධ්‍යම සිසේරියා නගරයේ පිහිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ආසන්නයට ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් ජනමාධ්‍ය පැවසුවේ නිවස අසල
2 months ago Tags #ceylonwire දිලිත් අන්තිමේ දියවන්නාව තරණය කරයි ‘සර්වජන බලය’ සන්ධානයේ නායකයා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක දිලිත් ජයවීර, එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීමට තීරණය