2 months ago Tags # යූ.ආර්.ද_සිල්වා ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි 2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත්
2 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ලෙස භාවිත කරන ඖෂධ විශාල තොගයක් රේගු දැලේ – පාසල් සිසුන් ඉලක්ක කර මෙරටට ගෙන්නලා වේදනා නාශකයක් ලෙස බහුලව භාවිත කරන සහ මත්ද්‍රව්‍ය ලෙස, ඇබ්බැහිවූවන් සහ පාසල් සිසුන් අතර බහුලව භාවිත වන ඖෂධ විශාල තොගයක්
2 months ago Tags #ceylonwire හරීන්ව අත්අඩංගුවට ගනී පසුගිය මහමැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල පොලිසියට කඳවු හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබේ.
2 months ago Tags #ceylonwire ජාතික ලැයිස්තු මන්ත්‍රී අවුල ලිහාගන්න රනිල්-රවී හමුවෙති – මේකත් රනිල්ගේ ගැටයක්දැයි සමහරුන්ට සැක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව උද්ගතව ඇති ගැටලුවක් විසඳාගැනීමේ හැකියාව සොයාබැලීම සඳහා රවී කරුණානායක සහ එක්සත් ජාතික
2 months ago Tags #ceylonwire පොහොට්ටුව ‘ජාතියේ’ එල්ලෙයි – කැබිනට් එකේ මුස්ලිම් ඇමති කෙනෙක් නැති එක ගැන විස්සෝප වෙයි නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී ඊට කිසිදු මුස්ලිම් අමාත්‍යවරයකු ඊට ඇතුළත් නොවීම සම්බන්ධව කණගාටුවට පත්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ
2 months ago Tags #ADB ශ්‍රී ලංකාවේ හොඳ කියමින් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කරයි ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකා රජයට තවදුරටත් සිය මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 200ක ණයක් නිදහස් කිරීමට
2 months ago Tags #ceylonwire යුක්රේන යුද්ධයට දින 1000යි – යුක්රේනය අමෙරිකානු මිසයිල අතට ගනිද්දී රුසියාව න්‍යෂ්ටික අවි ගබඩාවේ දොර අරී යුක්රේන යුද්ධයට දින 1000ක් ගෙවුණු ඊයේ දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නියෝගයකට අත්සන් තබා තිබේ. ඒ අනුව, අමෙරිකාව ප්රමුඛ
2 months ago Tags #ceylonwire තුන්වැනි තරගය වර්ෂාව නිසා අත්හරිද්දී ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ ජය සමරයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. ඒ අනුව, තරග තුනකින් යුත් එක්දින
2 months ago Tags #ceylonwire දෘශ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වෙනුවෙන් පාර්ලිමේන්තුව ලෑස්ති වෙන්නේ මෙහෙමයි දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි
2 months ago Tags #ceylonwire පොලිස් ඇමැති වැඩ බාරගනී – පොලිසිය පොලිෂ් කරන බව කියයි පසුගිය රජයන් යටතේ දේශපාලනීකරණය වූ ශ්‍රී ලංකා පොලිසියේ ස්වාධීනත්වය යළි ස්ථාපිත කිරීමට කැපවන බවත් අල්ලස හා දූෂණය මැඬලීමට ප්‍රමුඛත්වය දෙන