2 years ago Tags #ceylonwire ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ආගමික වෛරය ප්‍රතික්ෂේප කිරීමේ යෝජනාවක් සම්මත කරයි – ලංකාව ඡන්දයට නෑ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඊයේ දිනයේදී(13) ශුද්ධ වූ අල් කුරාණය කෙලෙසීමේ මෑත කාලීන මහජන සහ සැලසුම් සහගත ක්‍රියාවන් ඇතුළුව
2 years ago Tags #ceylonwire ජෙරොම්ට බිලියන ගණනින් සල්ලි ලැබුණේ මෙහෙමයි – රාජ්‍ය නිලධාරීන් වාහන පර්මිට් විකුණලා සල්ලි දීලා ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලින් මේ වන විට අනාවරණය වී ඇත්තේ,
2 years ago Tags #ceylonwire ගැබිණි සහ කිරිදෙන අම්මලා ගැන අනතුරු ඇඟවීමක් රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ සියලුම ගැබිණි සහ කිරි දෙන මවුවරුන් සඳහා ප්‍රමාණවත් පෝෂණයක් සඳහා වන අවස්ථාව ශ්‍රී ලංකාව
2 years ago Tags #ceylonwire ICC තෑගිවල ලිංග භේදය ඉවත්කරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තරගාවලි සඳහා තරඟ කරන පිරිමි සහ කාන්තා කණ්ඩායම්වලට සමාන ත්‍යාග මුදලක් ඉදිරියේදී ලැබෙනු ඇතැයි ඊයේ(13) නිවේදනය
2 years ago Tags #ceylonwire පාකිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි පාකිස්ථානය සමග ලබන 16වැනදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන්
2 years ago Tags #ceylonwire පැන්න කල්ලියට ඩාර්ලි පාරෙන් ආරාධනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (14) රැස්වීමට නියමිතව ඇත. පක්ෂයෙන් ඉවත්ව සිටින ඇමති නිමල් සිරිපාල, මහින්ද අමරවීර,
2 years ago Tags #ceylonwire බර ඉසිලීමෙන් පොදුරාජ්‍ය මණ්ඩල රිදී පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ තරගාවලියේදි ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් හිමිව තිබේ. කිලෝග්‍රෑම් 45 බර පංතියෙන් කාන්තා බර ඉසිලීමේ
2 years ago Tags #ceylonwire විරෝධතා සඳහා කොන්දේසි ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට… බොහෝ අපේක්ෂා සහිතව ක්‍රියාත්මක කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනින් (DDR) පසුව කොටස් වෙළඳපොළේ ඉහළ අගයන් වාර්තා වී ඇති නමුත්,
2 years ago Tags #ceylonwire වසර 23කට පසු නදීෂා ආසියාවෙන් තවත් රන් පදක්කමක් ගෙනෙයි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් විය. ඇගේ තරග නිමි කාලය
2 years ago Tags #ceylonwire දංකොටුව විකුණයි මෙරට ප්‍රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන දංකොටුව පෝසිලේන් හි බහුතර කොටස් අයිතිය අද (13) පෙරවරුවේ දී විකුණා දමන