2 years ago Tags #ceylonwire මිනිස් ජාවාරම්කරුවන්ට හසුවූ ශ්‍රී ලාංකිකයන් 15ක් අප්‍රිකාවේදී බේරාගැනේ අන්තර්ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) හරහා ලැබුණු බුද්ධි තොරතුරු අනුව සියෙරා ලියොන් හි ජාවාරම්කරුවන්ට හසුව සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් 15 දෙනෙක්
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව යේමනය සමග ඔක්තෝබරයේ FIFA තරග බිමට පිවිසෙයි 2026 FIFA ලෝක කුසලාන සහ 2025 ආසියානු කුසලාන තරගාවලි සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ පළමු අදියරේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව ඔක්තෝබර්
2 years ago Tags #ceylonwire පළාත් සභා ගැන කතාකරන රනිල් පුංචි ඡන්දය ගැන ඇහුවහම නැගිටලා ගිහිං ඊයේ (26) පැවැති සර්ව පාක්ෂික සමුළුව අතරතුර පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලීමක් කරද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ
2 years ago Tags #ceylonwire පොලිසියට නෙළපු ජෝඩුවක් කහතුඩුවේදී කොටු පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකළ අඹුසැමි යුවළක් කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන්
2 years ago Tags #Amphetamine ලක්ෂ 2100ක කෘත්‍රිම ගංජා සහ ඇම්ෆෙටමින් කොළඹින් සහ කටුනායකින් අල්ලයි කෘත්‍රිම ගංජා තොගයක් සහ ඇම්ෆෙටමින් (Amphetamine) ලෙස හඳුන්වන තවත් මත්ද්‍රව්‍යයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී සහ කොළඹදී
2 years ago Tags #ceylonwire අයවැය යෝජනාවලින් 70%කට වෙච්ච දෙයක් නෑ පසුගිය 2022 වසරේ අතුරු අයවැයේ ප්‍රතිපාදනවල විශාල කොටසක්, එනම් සියයට 71ක් භාවිතයට ගෙන ඇද්ද? නැද්ද? පිළිබඳව සොයාගත නොහැකි බව ස්වාධින
2 years ago Tags #ceylonwire CID නිලධාරියෙක් ‘කුඩු සලිඳුගෙන්’ ලක්ෂ 1300ක අල්ලසක් ඉල්ලලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින පාතාල අපරාධකරුවකුගෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විසින් අල්ලසක් ඉල්ලා ඇති බවට වාර්තා වන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය
2 years ago Tags #ceylonwire විදුහල්පතිනියට සහ මාපියන්ට රහසඟ පෙන්නූ පොහොට්ටුවේ ඩෙන්සිල් මන්ත්‍රී අත්අඩංගුවට කෝට්ටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කෝට්ටේ ප්‍රධාන පෙළේ බාලිකා
2 years ago Tags #ceylonwire මෝටර් රථ 3,000ක් රැගත් නැවක් ලන්දේසි වෙරළට ඔබ්බෙන් ගිනිගනී නෙදර්ලන්ත දූපතක් වන ඇමලන්ඩ් වෙරළට ඔබ්බෙන් සාගරයේ, මෝටර් රථ 3,000 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නකින්
2 years ago Tags @ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පොලිසියේ ලොකු කෑල්ලක් කොමිසමින් ගලවා පොලිස්පතිට සහ දෙපාර්තමේන්තුවට පවරයි ජූලි 24 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පහළ නිලයන් සම්බන්ධයෙන් ඇති බලතල