2 years ago Tags #ceylonwire පොර්ට් සිටියට චීනෙන් තවත් ඩොලර් බිලියන 1.2ක් දෙනවලු කොළඹ වරාය නගරයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් සිදුකරන බව චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) සභාපතිවරයා තහවුරු කර ඇතැයි, චීනයේ
2 years ago Tags #ceylonwire උසාවියත් නොමග යවා බිරිඳටත් හොරෙන් SI දික්කසාදය අරං ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් බිරිඳට හොරෙන් අධිකරණයෙන් දික්කසාදය ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයකුව ගම්පොළ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.
2 years ago Tags #ceylonwire මහාවංශය ලෝක උරුමයක් වේ ‘මහාවංශය’ ලෝක මතක ලේඛන උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට
2 years ago Tags # Cricket එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අගෝස්තු මසදී ශ්‍රී ලංකාවට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අද(27) සිට රටවල් 18ක ප්‍රදර්ශනය කිරීම ඇරඹෙයි. ලබන අගෝස්තු මස 05 සහ 06 දෙදින ලෝක කුසලානය ශ්‍රී
2 years ago Tags #ceylonwire වැඩ නොකරන ඇමැතිලා අයින්කරන්න – පොහොට්ටුව ජනපතිට කියයි දේශපාලන බලය රැක ගැනීමේ අවශ්‍යතාවය මත පමණක් ක්‍රියා නොකර වගකීම් නිසි ලෙස ඉටු නොකරන ඇමතිවරුන් ඉවත් කර සුදුසු අය පත්
2 years ago Tags #ceylonwire චීනයත් එක්ක යුද ගිවිසුම් නෑ – ඉස්සරහටත් නෑ – ජනපති සහතික වෙයි චීනය සමඟ කිසිදු යුද ගිවිසුමක් නොමැති බවත් ඉදිරියේදීද එවැනි යුද ගිවිසුම් ඇති නොවන බවදත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ France 24 වෙබ්
2 years ago Tags # tourists ගෝල්ෆේස් එකේ යාචකයන් හම්බන්තොටට ගිහින් දාන්න නිමල් සිරිපාල සූදානම් වෙයි කොළඹ ගාලුමුවදොර පිටියේ සිටින යාචකයන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදියගම සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට තීරණය කර ඇත. ගාලුමුවදොර පිටියේ
2 years ago Tags #ceylonwire ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වෙනස් නොවෙන හැඩ පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය ස්කොට්ලන්තය සමගින්
2 years ago Tags #ceylonwire ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සඳුදා වන විට සම්පූර්ණයි – ජනපති ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන බදාදා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ලබන සෙනසුරාදා සහ ඉරිදා (ජුලි 01 සහ 02) පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත
2 years ago Tags #ceylonwire රිලවුන් චීනයට නොයවන බව වනජීවය අධිකරණයට කියයි ශ්‍රී ලංකාවෙන් චීනයට රිලවුන් අපනයනය කිරීම සඳහා පියවර නොගන්නා බවට වනජීවී හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) අභියාචනාධිකරණයට සහතිකයක් ලබා