2 months ago Tags #ceylonwire ලංකාවේ වැඩ ගැන IMF ලොක්කී සතුටින් ශ්‍රී ලංකාවට සහාය දීමේ ස්ථීර හවුල්කරුවෙකු ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල සිටින බවත් රටේ ජනතාව සහ රටේ ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ
2 months ago Tags #ceylonwire අල්ලස් චෝදනා නිසා අදානිට ඩොලර් බිලියන 55ක් නැතිවෙලා ඉන්දියාවේ අදානි (Adani) සමූහ ව්‍යාපාරය බදාදා ප්‍රකාශ කළේ, සිය ඉහළ නිලධාරීන්ට එරෙහිව එක්සත් ජනපදය දූෂණ චෝදනා එල්ල කිරීමෙන් පසු තමන්ට
2 months ago Tags #ceylonwire ඩෑන්ටයි කහඳගමටයි වරෙන්තු – දෙන්නා රටෙත් නැතිලු ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර
2 months ago Tags #ceylonwire ඔලුවිල් පාලම කැඩීයයි අක්කරෙයිපත්තුව කල්මුණේ මාර්ගයේ නින්දවූර් ප්‍රදේශයේ ඔලුවිල් පාලම කැඩීගොස් තිබේ. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.
2 months ago Tags #ceylonwire “මම කිසිම දේකට සම්බන්ධ නෑ” – මනූෂ විජිතට ලියුමක් යවයි “මම කිසිම දේකට සම්බන්ධ නෑ” – මනූෂ විජිතට ලියුමක් යවයි කිසිදු විදේශ රැකියාවක් සඳහා තමා කිසිවකුගෙන් මුදල් ලබාගෙන නොමැති බවත්,
2 months ago Tags #ceylonwire ට්‍රැක්ටර් අනතුර – දරුවන් දෙදෙනෙක්ගේ සිරුරු සොයාගැනේ(වීඩියෝ) අම්පාර, කාර්තිව් මාවඩි පල්ලිය අසළ පාලම අසළින් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනෙකුගේ මළසිරුරු අද (27) උදෑසන සොයාගැණිනි. ඊයේ පස්වරුවේ
2 months ago Tags #ceylonwire කෝටි 9ක් වැයකර එළුවන් 23ක් උපද්දවපු රජයේ අපූරු වැඩසටහනක් – එක එළුවෙක්ට ලක්ෂ 39ක් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්රගත
2 months ago Tags #ceylonwire ඔන්ලයින් පනත යටතේ පැනවූ පළමු දඬුවම – හිටපු රාජ්‍ය ඇමතිට මඩ ගහපු පාරිස්ට මාස හයක සිරදඬුවම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර්මස්තාන් සම්බන්ධයෙන් මහජනතාව නොමග යවනසුළු හඬපට වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ
2 months ago Tags #ceylonwire කැලණි ගඟත් උඩ යයි – කොළඹටත් ගංවතුර තර්ජන කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව
2 months ago Tags #ceylonwire ලන්ඩනයේ ඉඳන් ආපු කාන්තාවකගේ හෑන්ඩ් බෑග් එක එකවුන්ටන්ට් කෙනෙක් කටුනායකදී උස්සලා! – හොයාගන්න ටිකට සල්ලිවලින් විස්කිත් අරගෙනලු ලන්ඩනයේ සේවය කරන 55 හැවිරිදි ශ්‍රී ලාංකික කාර්යාල සහායිකාවකගේ අත්බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇය ලන්ඩනයේ සිට බණ්ඩාරනායක