ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවලට කිසිම බලපෑමක් නැහැ – හැබැයි බැඳුම්කරවල සහ ETF / EPF පොළිය අඩුකරනවා – මහ බැංකු අධිපති කියයි
මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නොවන ලෙස, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය