1 year ago Tags #ceylonwire රූපවාහිනි ප්රවෘත්ති මහ පුටුව ඉන්දිකට දීම ගැන ඇතුළෙන්ම විරෝධය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්රවෘත්ති අධ්යක්ෂ ධූරයට එහි පසුතල අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු වන ඉන්දික මාරසිංහ පත්කිරීම මේ වන විට සංස්ථාවේ
1 year ago Tags #ceylonwire පෝලන්තය පෙන්නා මිලියන ගණනක් ගැරූ බත්තරමුල්ලේ කතක් කටුනායකදී අල්ලයි පෝලන්තයේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දුවී රුපියල් මිලියන 13ක් වංචා කළ බව කියන කාන්තාවක් ඉන්දියාවේ සිට ආපසු පැමිණෙමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක
1 year ago Tags #ceylonwire ගගනගාමීන්ට මින්පසු බොන්න දෙන්නේ මුත්‍රාවලින් සහ දහදියෙන් පෙරාගත් ජලයයි අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටින ගගනගාමීන්ගේ මුත්‍රා සහ දහදිය පානීය ජලය බවට ප්‍රතිචක්‍රීකරණය කර සියයට 98ක ජල අනුපාතයක් ලබාගැනීමට නාසා
1 year ago Tags #ceylonwire නිරුවත් ෆොටෝ අවුලක් නිසා අච්චුවේලිහිදී කාන්තාවන් 20 සහ පිරිමින් 06ක් අත්අඩංගුවට අච්චුවේලි පොලිස් බල ප්‍රදේශය තුළ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 20 දෙනකු සහ පිරිමින් 06 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
1 year ago Tags #ceylonwire ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජන කළ දේශීය බැංකු සහ සමාගම්වලට වැඩේ පාඩුයි අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කරවල (ISB) ආයෝජන කර ඇති දේශීය බැංකු සමාගම්, ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ දී විදේශීය ණය හිමියන් ලෙසින් සළකනු ලබන
1 year ago Tags #ceylonwire එළවළු යළි නගී – අමු මිරිස් 1000 පනී වෙළෙඳ පොළේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් (1000) ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වෙයි. අමු මිරිස්
1 year ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍යවරුන් 651ක් හිඟයි – රට ගිය 83කටත් සේවය අතහැර යෑමේ ලිපි යවයි සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනෙක් සඳහා සේවය අත්හැරීමේ නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික
1 year ago Tags #ceylonwire ලොහාන් ගැන වාර්තාවත් කුණු කූඩෙට යයිද ? එවකට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති සහ වත්මන් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ විසින් 2021 දී
1 year ago Tags #ceylonwire යන්ත්‍රවලින් නෙළනකොට අස්වැන්නෙන් 03%ක් අපතේ යනවා යන්ත්‍ර යොදාගෙන වී අස්වනු නෙලීමේදී සියයට 2 – 3ක පමණ අස්වැන්නක් අපතේ යෑමක් සිදුවන බවට ගොවි සංවිධාන විසින් හෙළිදරව් කිරීමෙන්
1 year ago Tags #ceylonwire දික්කසාදේ ලේසි කරනවට ලේකම්වරියත් කැමතියි දික්කසාදවීම පුද්ගලයන්ගේ අයිතිවාසිකමක් ලෙස සළකමින්, දික්කසාද නීතිය කාලීන අවශ්‍යතාවයට අනුව සංශෝධනය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය