1 year ago Tags #ceylonwire කැබිනට් ඇමැතිකම් නැතුව වෙන සැප එපා – පොහොට්ටුවේ මන්ත්‍රීවරු දැඩි ස්ථාවරයක තමන් කැබිනට් අමාත්‍යාංශවලට වඩා අඩු දෙයක් තමන්ට අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
1 year ago Tags #ceylonwire පළාත් තුනකට මාස්ටර් ප්ලෑන් හදන්න චීන-සිංගප්පුරු කොම්පැනියකට දෙයි ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා විසල් හම්බන්තොට ප්‍රාදේශීය ආකෘති සැලසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම පිණිස උපදේශක සේවා ලබා ගැනීමේ
1 year ago Tags #ceylonwire කටුනායක ගුවන්තොටුපොළ වටේ වැඩ සිද්ද වෙන්නේ ‘හීනටියන මහේෂ්’ට ඕන විදිහටද ? කටුනායක ගුවන්තොටුපොළ අවට පරිශ්‍රය මේ වන විට ඩුබායි රාජ්‍යයේ සිටින ‘හීනටියන මහේෂ්’ නමැත්තෙකුගේ අණසකට යටත් වී තිබෙන බව අනාවරණය වී
1 year ago Tags #ceylonwire ජනපති රනිල් කුරානය ගිනි තැබීම ගැන ස්වීඩනයට චෝදනා කරයි, මානව හිමිකම් කවුන්සිලයේ නිහඬතාව ප්‍රශ්න කරයි(වීඩියෝ) ස්වීඩනයේදී අල් කුරානය ගිනිතැබීම බරපතල ලෙස විවේචනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත. එම ක්‍රියාව ‘නමස්කාරයේ නිදහස’ උල්ලංඝනය කරන
1 year ago Tags #ceylonwire ඩෙංගු මර්දනය දවස් 03ක් එකදිගට – ඩෙංගු හිටියොත් වැඩ වරදියි ජාතික ඩෙංගු මර්දන වැඩසටහන එළඹෙන බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා යන තෙදින තුළ ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ මහජන පරීක්ෂකවරුන් සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත
1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසම චෝදනා ඉල්ලා අස්කර ගැනීම නිසා හිටපු ඇමැති ප්‍රියංකර දූෂණ නඩුවකින් නිදහස් වෙයි අල්ලස් කොමිසම චෝදනා ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණයත් සමඟ හිටපු ඇමතිවරයකු වන ප්‍රියංකර ජයරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා දූෂණ නඩුවකින්
1 year ago Tags #ceylonwire මන්ත්‍රීවරු වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට ‘නිර්ලජ්ජිත ලෙස’ පහරදෙනවා – නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අධිකරණ කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද ‘ගසාකෑමේ’ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ
1 year ago Tags #ceylonwire ‘ආදිපුරුෂ්’ තවත් බොක්ස් ඔෆිස් බෝම්බයක් ආදිපුරුෂ් යනු හින්දු වීර කාව්‍යයක් වන රාමායනය මත පදනම් වූ 2023 ඉන්දියානු මිත්‍යා ක්‍රියාදාම චිත්‍රපටයකි. චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය
1 year ago Tags #ceylonwire ජූනි මස ICC ක්‍රීඩකයා වනිදු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ජූනි මස ක්‍රිකට් ක්‍රීඩක සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිදු හසරංග හිමිව තිබේ. සිම්බාබ්වේ හි පැවති ICC
1 year ago Tags #ceylonwire ගුරු විද්‍යාපීඨ වැසෙයි? ඉදිරියේදී විද්‍යාපීඨ ගුරුවන් බඳවාගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව, සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ස්ථාපනය