2 months ago Tags #ceylonwire අර්චුනාගේ වරෙන්තුව රිවස් කරයි රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීනොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ වරෙන්තුව
2 months ago Tags #ceylonwire මී උණ වැඩිවෙලා – පරිස්සම් වෙන්නැයි උපදෙස් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ රෝගීන් 1,882ක් වාර්තා වී තිබේ. මී උණ රෝගයෙන් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ද
2 months ago Tags #ceylonwire දෙසැම්බර් 15න් පස්සේ තාවකාලික අංක තහඩු ගහන් පාරේ වාහන ගියොත් දඩ රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම 2024 දෙසැම්බර් 15න් පසු කළ නොහැකි බව මෝටර්
2 months ago Tags #ceylonwire රසායනික අවිවලට එරෙහි බව ලංකාව නැවතත් සපථ කරයි රසායනික අවි සම්මුතියේ විධිවිධාන පූර්ණ, ඵලදායි සහ වෙනස් කොට සැළකීමකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය දිගුකාලීන කැපවීම නෙදර්ලන්තයේ
2 months ago Tags #ceylonwire කාලගුණේ කැළඹිල්ල නිසා 12ක් මැරිලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද පෙරවරු 10.00 වන විට පුද්ගල මරණ 12ක් වාර්තා වී තිබේ.
2 months ago Tags #ceylonwire ඊශ්‍රායලය – ලෙබනන සටන් විරාමයට ලංකාව හොඳ කියයි ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව ප්‍රශංසා කර තිබේ. සටන් විරාමය ලෙබනනයේ සහ කලාපය
2 months ago Tags #ceylonwire LTL සමාගමට එරෙහි පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි LTL Holdings (Private) Limited සමාගමට සම්බන්ධ ව්‍යාපාරික ගනුදෙනුවල නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්
2 months ago Tags #ceylonwire අම්පාර ට්‍රැක්ටර් රථ අනතුරේ රිය සහායක පොලිසියට භාරවෙයි අම්පාර – කරෙයිතිව් ප්‍රදේශයේදී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරෙන් පසු අතුරුදන්ව සිටි බව කියවුණු ට්‍රැක්ටර් රථ රියදුරුගේ සහයකයා කාරතිව් පොලිස් ස්ථානයට
2 months ago Tags #ceylonwire ගංවතුරට කොටුවුණු මඩකලපුවේ පවුලක් නාවික හමුදාව බේරාගනී චෙන්කලඩි, මාවඩිඔඩෙයි ප්‍රදේශයේ ගංවතුරට හසුව සිටි කුඩා දරුවකු ඇතුළු තිදෙනෙකුගෙන් යුත් පවුලක් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමත්
2 months ago Tags #ceylonwire කලාවැවේ දළකාරයා දීඝදන්තු විදුලි සැර වැදී මියයයි (වීඩියෝ) සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා හස්තියා ‘දීඝදන්තු 1’ විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ. නීතිවිරෝධී විදුලි වැටක ගැටීමෙන් මෙම ඇතාට