1 year ago Tags #ceylonwire නෙළුම් කුළුණට හානි කළ තවත් පිරිසක් අත්අඩංගුවට අනතුරු ඇඟවීම් සහ දැනුම්දීම් නොතකා කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට අලාභහානි සිදුකළ තවත් තරුණ පිරිසක් ඊයේ(09) අත්අඩංගුවට ගත් බව එහි
1 year ago Tags #ceylonwire තවත් ක්‍රීඩා සංගමයකට තහංචි ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. ක්‍රීඩා ඇමැතිවරයා ඊට අදාළව අති විශේෂ ගැසට්
1 year ago Tags #ceylonwire සංහිඳියා ක්‍රියාවලියට වැරදි අර්ථකථන ලැබෙනුයේ ඒ වෙනුවෙන් විශ්වාසදායක සූදානමක් නොමැති බැවිනි ජාතික සංහිඳියා ක්‍රියාවලිය සහ ඒ තුළින් මතුවන ගැටලු සම්බන්ධයෙන් රජය සැළකිවයුතු අවධානයක් යොමුකරන බවක් පෙනෙන්නට තිබේ. පසුගිය වසර පහක් හෝ
1 year ago Tags #ASEAN Day ආසියාන් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් කොළඹ දී ශ්‍රී ලංකාව ආසියාන් – කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය සමග එක්වීමට අපේක්ෂාවෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ආසියාන් සංවිධානයේ සංවර්ධනය සහ
1 year ago Tags #ceylonwire රජිනිගේ ‘ජේලර්’ එන නිසා හෙට තමිල්නාඩුවට නිවාඩු සුපිරි නළු රජිනිකාන්ත් රංගනයෙන් දායක වන ජේලර් (Jailer) චිත්‍රපටය හෙට (අගෝස්තු 10)රිදී තිරයට පැමිණීමට නියමිතය. මෙම චිත්රපයට නිසා ඉන්දියාවේ තමිල්නාඩු
1 year ago Tags #ceylonwire ජපන් කාන්තාවන්ගෙන් 40%ක් කවදාවත් දරුවන් හදන්නේ නැතිලු උපත් අනුපාතය ජපානයට සහ ශීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහණයක් සහිත අනෙකුත් රටවලට තීරණාත්මක ගැටලුවකි. 2008 වසරේ උච්චතම අවස්ථාවට පැමිණි පසු ජපානයේ
1 year ago Tags #ceylonwire අතුරුදන් වොයේජර් 2 යානයෙන් නාසා වෙත සංඥාවක් පෘථිවියේ සිට සැතපුම් බිලියන ගණනක් ඈතින් අතුරුදන්ව පවතින වොයේජර්-2 අභ්‍යවකාශ යානාවෙන් සංඥා සංඥාවක් ලැබුණු බව නාසා ආයතනය පවසයි. 1977 වසරේදී
1 year ago Tags #ceylonwire සාර්ක් රටවල් සඳහා ශ්‍රී ලංකාව නව වීසා කාණ්ඩයක් හඳුන්වාදෙයි ! ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඇතුළු සාර්ක් රටවල් සඳහා විශේෂ වීසා කාණ්ඩයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව
1 year ago Tags #ceylonwire දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීම: ශ්‍රේෂ්ඨාධිකරණය වසන්ත සමරසිංහගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම
1 year ago Tags #ceylonwire ප්‍රධාන පාසල් පහක් මගහරිමින් නව විදුහල්පති පත්වීම් සිදුකෙරේ දිවයිනේ ප්‍රධාන පෙළේ පාසල් පහක විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම්වලට බලපෑමක් නොවන පරිදි, නව විදුහල්පති පත්වීම් ලබාදීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ