1 year ago Tags #ceylonwire පෞද්ගලික බැංකුවක එක්කෝටි 37 ලක්ෂයකට යුක්රේන ජෝඩුවක් විදලා පෞද්ගලික බැංකුවක ගිනුම් තුනකට අනවසරෙන් ඇතුළු වී එක්කෝටි 37 ලක්ෂයකට අසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියට යුක්රේන ජාතික කාන්තාවක් අපරාධ පරීක්ෂණ
1 year ago Tags #ceylonwire රටේ ළමා රෝගීන් 724කට එක ඇඳයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ නවතම වාර්තාවක සදහන් වන්නේ, මෙරට ළමා ජනගහණය අනුව එක් ළමා රෝග ඇඳකට ළමුන් 724
1 year ago Tags #ceylonwire මාස 04කදී ලාංකිකයෝ 3, 656කුත් ලංකාවේ කැසිනෝවලට ගිහිං කැසිනෝ සහ සූදූවට අදාළව මුදල්, අර්ථික ස්ථාවරත්වය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම වසර (2023) තුළ නියාමන අධිකාරියක් පිහිටුවීමට නියමිතය.
1 year ago Tags #ceylonwire ක්‍රිස්තු පූර්ව 400දී ලංකාව චීනෙට ලොකු තෑග්ගක් දීලා තියෙනවා – බොරලන්දේ වජිරඤාණ හිමියෝ පවසති ක්‍රිස්තු පූර්ව 400දී පැරැණි සේද මාවත ඔස්සේ මෙරටට පැමිණි පාහියන් භික්ෂුවට විනය පිටකය ප්රදානය කිරීම තුළින් ශ්‍රී ලංකාව චීනයට ඉතිහාසයේ
1 year ago Tags #ceylonwire පානීය ජලය ඇත්තේ මාස දෙකකට විතරයි ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් ඊයේ ප්‍රකාශ කළේ, පවතින පානීය ජල සංචිතය ඉදිරි මාස දෙකට
1 year ago Tags #ceylonwire ආසියානු කුසලානය 2023 : පල්ලෙකැලේ ඉන්දු-පාකිස්ථාන තරගයේ ටිකට් විනාඩි කීපයකින් විකිණී අවසන් සැප්තැම්බර් 02 වැනිදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බොහෝදෙනා අපේක්ෂා කළ ඉන්දු-පාකිස්ථාන ආසියානු කුසලාන තරගයේ ප්‍රවේශපත්‍ර සුළු වේලාවකදී විකිණී අවසන්ව
1 year ago Tags #ceylonwire නරක අතට හැරෙන අර්බුදය නව ජාතියක් බිහිකිරීමට හේතු වේ වයඹදිග වෙරළ තීරයේ තලෙයිමන්නාරමේ සිට මධ්‍ය කඳුකරයේ මාතලේ දක්වා කුඩා එහෙත් ප්‍රසිද්ධ පා ගමනක පිරිසක් ගමන් කළහ. ශ්‍රී ලංකාවේ අලුතින්
1 year ago Tags #ceylonwire කුරුන්දි පුදබිමට කැරලි මර්දන ඒකකය කැඳවයි (වීඩියෝ) කුරුන්දි පුදබිමට කැරලි මර්දන ඒකකය යොදවා ඇත. ඊට හේතුවී ඇත්තේ යාපනය පදිංචිකරුවන් පිරිසක් සහ බෞද්ධ භික්ෂුන් වහන්සේ පිරිසක් අතර ඇතිව
1 year ago Tags #ceylonwire පිඹලා ගිය කාර් එකක් පොලිසිය චප්ප කරයි(වීඩියෝ) දකුණු ඕස්ට්‍රේලියානු මාර්ගයකදී අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් බලධාරීන් විසින් දඬුවම් ලෙස පොඩිකර විනාශ කර දමා ඇත. “ඉතා ඉහළම
1 year ago Tags #ceylonwire බඩඉරිඟු බද්ද අඩුකළාට බිත්තර මිල බහීද ? බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩුකර ඇත. මුදල්