1 year ago Tags #ceylonwire අනුර තවමත් පෙරමුණේ – රනිල්ට ඇති කැමැත්ත ඉහළට ජනාධිපතිවරණ සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමේ කැමැත්ත පිළිබඳව ජූලි මාසයේ පැවැති මත විමසුමකින් පෙන්නුම් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් විපක්ෂ
1 year ago Tags #ceylonwire තොණ්ඩා ඇල්කඩුවේ යකා නටයි (වීඩියෝ) මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුයායේ රත්වත්තේ වත්තට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් ඊයේ (20) ගොස් ඇති
1 year ago Tags #ceylonwire ආසියානු කුසලානයට කෝලි, රෝහිත්, බුම්රාගෙන් සමන්විත ඉන්දීය සංචිතය නම් කෙරේ ලබන 30 වනදා ආරම්භ වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. රෝහිත්
1 year ago Tags #ceylonwire සම්පතුයි හිරුණියි ලක්ෂ 50ක රත්තරං මල්ල කෝච්චියේ දාලා ගිහිං මාතර සිට කොළඹ කොටුව දක්වා පැමිණි දුම්රියක තිබූ බෑගයක් පරීක්ෂා කළ දුම්රිය ආරක්ෂක අංශවලට එහි තිබී රුපියල් ලක්ෂ 50කට අධික
1 year ago Tags #ceylonwire මේ රථ පෙළපාලිය කාගේද?(වීඩියෝ) ජනාධිපතිවරයා ගමන් ගන්නේ යැයි පැවසෙන රථ පෙළක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල කතාබහක් නිර්මාණය වී ඇත. එම රථ පෙළට
1 year ago Tags #ceylonwire මේ වසරේ ප්‍රධාන නීති තුනක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යංශය සූදානම් වෙයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධති පනත, නව රාජ්‍ය ණය කළමනාකරණ නීතිය සහ රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත යන ප්‍රධාන නීති තුනක් හඳුන්වාදීමට
1 year ago Tags #ceylonwire සළිඳු ගැන හරක් කටාගෙන් අහන්න යයි සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටාගෙන් හෙට (22) ප්‍රකාශයක් ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද අවසර ලබාදී
1 year ago Tags #capybaras ලොකු මීයන් ප්‍රදර්ශනය දෙහිවලදී සහ පින්නවලදී මසක නිරෝධායන කාලයකින් පසු මෙරටට අලුතින් ලබාගත් විශාලතම මීයන් විශේෂයක්වන කැපිබරාස් (capybaras) යුවල දෙකක් පින්නවල සත්වෝද්‍යානයේ සහ දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රදර්ශනය
1 year ago Tags #ceylonwire නව ඇසුරුම්වල එන කල්ඉකුත් වූ නිෂ්පාදනවලට අහුවෙන්න එපා – පාරිභෝගික අධිකාරියෙන් අනතුරු ඇඟවීමක් ව්‍යාපාරිකයන් විසින් නව ඇසුරුම්වල ඇතුළත් කර යල්පැන ගිය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන අවස්ථා විශාල සංඛ්‍යාවක් හඳුනා ගැනීමෙන් පසු ඒ පිළිබඳව
1 year ago Tags #ceylonwire අමෙරිකානුවන්ට ආයෙත් කොරෝනා එන්නත් විදින්න ධවල මන්දිරය සූදානම් වෙයි නව ආසාදන රැල්ලකට මුහුණදීම සඳහා මෙම සරත් සෘතුවේ දී කොවිඩ් වෛරසය සඳහා තවත් එන්නතක් ලබාගන්නා ලෙස සියලුම ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටීමට