1 year ago Tags #ceylonwire දිනපතා පරිසරයට ලන්ච් ෂීට් ලක්ෂ 16ක් එකතුවන බව හෙළිවේ දෛනිකව පරිසරයට ලන්ච් ෂීට් ලක්ෂ 15 – 16 අතර ප්‍රමාණයක් පරිසරයට මුදා හරින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස්
1 year ago Tags #ceylonwire ටිරාන්ට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න පොහොට්ටුව සූදානම් වෙයි රට තුළ සුරක්ෂිත පරිසරයක් ඇති කිරීමට නොහැකි වුවහොත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ශ්‍රී
1 year ago Tags #ceylonwire සයිනොපෙක් ෂෙඩ් එක විවෘත කරන්න ඛනිජතෙල් සංස්ථාවෙන් අනුග්‍රහය ලබාදෙයි(වීඩියෝ) චීනයේ සයිනොපෙක් සමාගම විසින් පවරාගනු ලැබූ පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමේ උත්සවයේ ප්රචාරක කටයුතු මෙහෙයවා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ
1 year ago Tags #ceylonwire බොරුවට VVIP විදිහට රඟන අයගේ වැඩිපුර ආරක්ෂාව ගලවන්න පොලිසිය සූදානම් වෙයි තර්ජන තක්සේරු කිරීම් මත පදනම්ව පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාව සපයා ඇති ඇතැම් පුද්ගලයන් තමන් ඉතා වැදගත් පුද්ගලයන් (VIP) ලෙස පෙන්වීමට
1 year ago Tags #ceylonwire හොර බඩු අහුඋණොත් අනිවාර්යයෙන් විනාශ කරනවා – රේගුව පසුගිය දිනෙක විනාශයට පත්කරන ලද ආනයනික භාණ්ඩ බුද්ධිමය දේපළ පනත හා රේගු ආඥා පනතේ අදාළ නීති රීති උල්ලංඝනය කරමින් ගෙන්වන
1 year ago Tags #ceylonwire සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වැනි සංවත්සරය උත්කර්ෂවත්ව සමරයි ශ්‍රී ලාංකේය වාණිජ වන වගා ක්ෂේත්රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වැනි සංවත්සරය අභිමානයෙන්
1 year ago Tags #ceylonwire ‘ආගමික අපහාස’ ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බව මහානාහිමිවරු අවධාරණය කරති බුදුදහමට සහ බුද්ධ ශාසනයට විවිධ පාර්ශ්ව විසින් සිදුකරන ලදැයි කියන අපහාසාත්මක ක්‍රියාවලට පසුව එම පාර්ශවයන් සමාව අයැද සිටියද, ඒ සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire රුහුල් හක්ට එරෙහිව පියවර නොගැනීම ගැන පාර්ලිමේන්තුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට දොස් අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෛද්‍ය රුහුල් හක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) නියමිත වේලාවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතරතුර,
1 year ago Tags #ceylonwire චීනය මත්තේගොඩ ෂෙඩ් එක මුළින්ම පවරාගනී(වීඩියෝ) චීනයේ සයිනොපෙක් සමාගම මෙරට සිය පළමු ඉන්ධන පිරවුම්හල කොට්ටාව මත්තේගොඩ දී ඊයේ (30) ආරම්භ කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
1 year ago Tags #ceylonwire සාගරට සහ කුට්ටිට ලබන සතියේ නඩු දානවා – අනුර කියයි යුරෝපයේ මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි