1 year ago Tags #ceylonwire චැනල් 4 අනාවරණය ගැන හොයන්න පාර්ලිමේන්තුවට බාරකරයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් පසුගියදා නිකුත් කරන ලද වීඩියෝ පටයේ එල්ල කෙරෙන චෝදනා පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයේ
1 year ago Tags #ceylonwire රෝහිත් ෂර්මා අන්කල් පර්සි බලන්න යයි(වීඩියෝ) ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ආදරයෙන් හඳුන්වනු ලබන ‘අන්කල් පර්සි’හෙවත් ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂක(cheer
1 year ago Tags #ceylonwire බෙලරුස් ඉඳන් ඇවිත් අඩිගහලා හබරාදූවේ යකා නටලා අධික ලෙස බීමත්ව සිය සහකාරියට සහ රැඳී සිටි හෝටලයේ හිමිකරුගේ දියණියට පහරදුන් බෙලරුස් ජාතිකයකු හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ ඇමැතිවරයෙක්ට කහ ප්‍රහාරයක්(වීඩියෝ) මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුදල් ඇමැති රාධක්‍රිෂ්ණ විඛේ පාටිල් ‘ධංගර්’ ජන කොට්ටාශයේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී එහි සිටි පිරිසක් විසින් කහ දියර ප්‍රහාරයක්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණය ගන්න කාපිරි ප්‍රජාව යොදාගැනීමේ සැලසුමක් ශ්‍රී ලංකාවේ සිටින කාපිරි ප්‍රජාව යොදාගෙන සංචාරකයන් ආකර්ෂණය වැඩිදියුණු කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත. අප්‍රිකානු සම්භවයක්
1 year ago Tags #ceylonwire පන්සලේ ධාතු හොරකම් කළ සැකකරු සොයයි තණමල්විල මහා විහාරයේ තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ ආකෘතියක් ඇතුළු භාණ්ඩ සොරාගත් සැකකරුවන් සොයා තණමල්විල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
1 year ago Tags #ceylonwire 2023 ICC ලෝක කුසලාන තරඟාවලියේ විනිසුරු මඩුල්ලට ධර්මසේන එක්වෙයි ඔක්තෝම්බර් 05 වැනිදා ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත 2023 අයි.සී.සී ( ICC ) ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා විනිසුරුවරුන් හා තීරකවරුන් නම්
1 year ago Tags #ceylonwire Domino’s පීසා වෙතින් දරුවන්ට ආහාර වේල් 5,000ක් Domino’s පීසා අලෙවිසැල් ජාලය සිය පානදුර අලෙවිසැල විවෘත කිරීමත් සමග, මෙරට ශීඝ්‍රයෙන් අලෙවිසැල් 50ක් විවෘත කළ පීසා අලෙවිසැල් ජාලය බවට
1 year ago Tags #ceylonwire වෙරිවී පොලිස් දේපළවලට හානි කළ කොස්තාපල්ගේ වැඩ තහනම් අධික ලෙස මත්පැන් බී සීදුව පොලිසියේ දේපළවලට හානි කරමින් සහ පොලිස් නිලධාරීන්ට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ශානි අබේසේකරට බාරදෙන්න: සජිත් රනිල්ගෙන් ඉල්ලයි(වීඩියෝ) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට භාරදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති රනිල්