2 months ago Tags #ceylonwire ලංකාව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් තහනම් වෙන්න ඔන්න මෙන්න ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව තුළ පවතින අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ තහනමකට
2 months ago Tags #ceylonwire වාහන ආනයනයට විදේශ විනිමය වෙන්කරන එක ගැන ආණ්ඩුව තවම තීරණයක් අරන් නැහැ වාහන ආනයනය සඳහා විදේශ විනිමය වෙන් කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් රජය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. ඒ,
2 months ago Tags #ceylonwire සිවාජිලිංගම් ප්රභාකරන්ගේ ඉඩමේ කේක් කපයි – පොලිසිය ඇවිත් පින්තූර වහයි දෙමළ ජනතාවට යුද්ධයෙන් මියගිය ඔවුන්ගේ සමීපතමයන් සිහිපත් කළ හැකි නමුත් ත්රස්තවාදීන් සැමරීම කළ නොහැකි බව රජය කළින්ම ප්‍රකාශ කළේය. බදාදා
2 months ago Tags #ceylonwire විදුලිසැර වැදී අඹුසැමි යුවළක් මරුට – දියණිය නූලෙන් බේරෙයි පුත්තලම, මුන්දලම ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන්ගේ දියණිය දිවිගලවා ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙසේ
2 months ago Tags #ceylonwire මාළිමා ආණ්ඩුව වැව් හැදිල්ලට අත ගහයි 2025 වසරේ දෙසැම්බර් වන විට රට පුරා ඇති අතිරේක වැව් 205ක් දේශගුණ සුහුරු කෘෂිකර්ම වාරි ව්‍යාපෘතිය (CSIAP) මගින් ප්‍රතිසංස්කරණය කිරීමට
2 months ago Tags #ceylonwire ගාල්ලටත් වරාය නගරයක් හදන්නයි යන්නේ කොළඹ වරාය නගරයට සමාන යටිතල පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පහසුකම් සැලසීම සඳහා ගාලු බොක්ක ආශ්රිත හෙක්ටයාර 45ක භූමි ප්‍රදේශයක් යළි
2 months ago Tags #ceylonwire නව අගවිනිසුරුවරිය දිව්රුම්දීම හෙට මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු හෙට (2) ජනාධිපති අනුර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය
2 months ago Tags #ceylonwire අවුරුදු 5කට ලංකාවේ HIV ආසාදිතයන් 6,126ක් 2019 වසරේ සිට ඊයේ (නොවැම්බර් 30) දිනය දක්වා මෙරටින් HIV ආසාදිතයන් 6,126ක් වාර්තා වී තිබේ. ඉන් බහුතරයක් පිරිමි පුද්ගලයන් වන
2 months ago Tags #ceylonwire ත්රස්තවාදීන්ට සල්ලි දුන්නා කියන කිලිනොච්චියේ අයෙක් කටුනායකදී අල්ලයි 2009 වසරේ පැනවූ සංචාරක තහනමක් මත කිලිනොච්චියේ පදිංචි, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති 43 හැවිරිදි පුද්ගලයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2 months ago Tags #ceylonwire අලුත් ආණ්ඩුව කංචනලගේ පෙට්‍රොනෙට් ගනුදෙනුව අත්හැරලා නැහැ – සළකා බලනවලු පෙට්‍රොනෙට් සමාගම සමග ඇතිකර ගැනීමට නියමිත ගනුදෙනුව සම්බන්ධයෙන් රජය නැවත සළකා බලමින් සිටින බව වාර්තා වේ. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය