1 year ago Tags #ceylonwire 38 හැවිරිදි ගුරුවරියකට 12 හැවිරිදි සිසුවකු දූෂණය කිරීමේ චෝදනා 12 හැවිරිදි පිරිමි සිසුවකු දූෂණය කළ බවට ටෙනසිහි සිව්වන ශ්‍රේණියේ ඉංග්‍රීසි සහ සමාජ අධ්‍යයන ගුරුවරියකට චෝදනා එල්ල වී ඇත. දෙදරු
1 year ago Tags #ceylonwire පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කරන්න රජය අනුමැතිය ලබාදෙයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීම සඳහා රජය අනුමැතිය ලබාදී ඇත. මහනුවර ප්‍රදේශයේ පැවති ජනමාධ්‍ය හමුවක දී සෞඛ්‍ය ඇමැති කෙහෙළිය
1 year ago Tags #ceylonwire ඉන්දියා – පාකිස්තාන තරගය හෙටට කල් තැබේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියට ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ තරගය අතිරේක දිනයට රැගෙන
1 year ago Tags #ceylonwire රග්බි ලෝක කුසලානය : ලෝක කුසලාන කෝඩුකාරයන් ජපානය වෙතින් පරාජය වෙයි (වීඩියෝ) පළමුවරට ලෝක කුසලාන රග්බි තරගාවලියකට එක්වන චිලී දේශය ප්‍රසාද ලකුණක් ද සමගින් පරාජය කරන්නට D කාණ්ඩයේ තමන්ගේ පළමු තරගයේදී ජපානය
1 year ago Tags #ceylonwire පරෙස්සමෙන් – තැපෑලේ නමින් වංචාවක් තැපැල් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියකින් සිදුකරන මහා පරිමාණ වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව ඊට සමාන
1 year ago Tags #ceylonwire කුරුණෑගල අසරණවූ දරුවන් තිදෙනාගේ මව ලංකාවට පැමිණෙයි කුරුණෑගල ගිරිබාව ප්‍රදේශයේ අසරණව සිටි දරුවන් තිදෙනාගේ මව අද කුවේටයේ සිට දිවයිනට පැමිණ තිබේ. එම දරුවන්ගේ මව රැකියාවක් සඳහා විදේශගත
1 year ago Tags #ceylonwire නොරොච්චෝලේ බලාගාරයට ඉංජිනේරුවන් 19ක් බඳවාගන්න අවසර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි ඉංජිනේරුවන් 10 දෙනකු සහ යාන්ත්‍රික
1 year ago Tags #ceylonwire ලංකාව ගැන කියන්න වසන්ත යාපා ජිනීවා යයි(වීඩියෝ) රට තුළ උද්ගතව ඇති ඖෂධ අර්බුදය සහ ජනතව මුහුණදී සිටින අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කරුණු ඉදිරිපත් කිරීම
1 year ago Tags #ceylonwire වැස්ස නිසා : සමනලවැවේ හිල් වහන්න බාධා – බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම 31% දක්වා ඉහළට වර්ෂාවත් සමඟ සමනලවැව ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් කාන්දු වන ස්ථාන වසාදැමීමට බාධා මතුව තිබෙන බව වාර්තා වේ. ලංකා
1 year ago Tags #ceylonwire ‘ඉන්දියාව-මැදපෙරදිග-යුරෝපීය යාකරන ආර්ථික කොරිඩෝවක් ඊයේ නවදිල්ලියේ පැවති G20 සමුළුවේදී නිර්මාණය කෙරුණු ‘ඉන්දියා-මැදපෙරදිග-යුරෝපීය ආර්ථික කොරිඩෝව’ (IMEC) සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ, එය