1 year ago Tags #ceylonwire අද රෑ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය. එම යෝජනාව ජනාධිපතිවරයා වෙත
1 year ago Tags #ceylonwire ෆේස්බුක් එකෙන් කියන දේවල්වලට නඩු දාන්න පුළුවන් අලුත් නීතියට කැබිනට් අනුමැතිය අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීම සඳහා හා ද්වේශසහගත හැසිරීම් වැළැක්වීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යනුවෙන් සකස් කරන
1 year ago Tags #ceylonwire රජයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සැලසුමට අන්තරේ එරෙහි වෙයි පෞද්ගලික අංශයේ වෛද්‍ය පීඨ පිහිටුවීමට අනුමැතිය ලබාදෙමින් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහීමට ලක්කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය
1 year ago Tags #ceylonwire උසාවියේ තිබූ ගංජා කිලෝ 50ක් අතුරුදන් වෙලා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 50ක් අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලීසිය පවසයි. මහේස්ත්‍රාත් අධිකරණයේ
1 year ago Tags #ceylonwire කොළඹ නගරයේ ඓතිහාසික උරුමයන් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ට අවස්ථාව නාගරික සංවර්ධන අධිකාරියට අයත් යටත් විජිත යුගයේ දේපල දෙකක් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා ඇත. මෙලෙස යෝජනා කැඳවා ඇත්තේ, සැප්තැම්බර්
1 year ago Tags #ceylonwire නාහෙන් අඬන රාජ්‍ය ඇමතිවරුන්ගේ විෂයන් ජනපති ළඟදීම ගැසට් කරයි ! ඇතැම් කැබිනට් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට බාධා එල්ල වී ඇති බවට ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් පැවසීමත් සමඟ,
1 year ago Tags #ceylonwire ජිනීවා චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මෙරට සැබෑ තත්ත්වය පිළිබිඹු නොකරන බව ශ්‍රී ලංකාව පවසයි. ජිනීවා හි
1 year ago Tags #ceylonwire සචින් අභිබවා වේගවත්ම එක්දින ලකුණු 13,000 විරාටි කෝලි සිය නමට ලියාගනී එක්දින ක්‍රිකට් පිටියේ වේගන්ම ලකුණු 13,000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලි ඊයේ සමත්විය. ඒ, ආසියානු
1 year ago Tags #ceylonwire රිළවුන්ට රජයෙන් වඳ සැත්කම් දිනෙන් දින උග්‍ර වන රිළවුන්ගෙන් සිදුවන වගා හානිවලට විසඳුමක් ලෙස රිළවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ වැඩපිළවෙළක් සකස් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත්
1 year ago Tags #ceylonwire වර්ජනය නිසා වහලෙට නැග්ග මනුස්සයෙක් කෝච්චියෙන් වැටී මරුට දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය හේතුවෙන් මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක වහලය මත නැගී පැමිණි මගියෙකු හොරපේ