1 year ago Tags #ceylonwire රටට ඇති ලොකුම අවදානම උන්ඩියල් සහ හවාලා – මහ බැංකුව හෙළිකරයි මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මුල්‍යකරණය පිළිබඳ 2021/22 ජාතික අවදානම් තක්සේරුව පිළිබඳ නව වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය
1 year ago Tags #ceylonwire තාත්තයි ලොකු පුතයි පොල්ලකින් ගහලා බාල පුතා මරලා පියා සහ වැඩිමල් පුතු එක්ව බාල පුතුට පොල්ලකින් පහර දී ඝාතනය කළ සිදුවීමක් මැදවච්චිය, දිවුල්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ඝාතනයට
1 year ago Tags #ceylonwire දියණියන් අපයෝජනය කළ තාත්තලා දෙදෙනෙක් පොලිසියෙන් අල්ලයි බාල වයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බව කියන එම දැරියන්ගේ පියවරුන් දෙදෙනා පරසන්ගස්වැව සහ වටවල පොලිසි අත්අඩංගුවට ගෙන තිබේ. වටවල
1 year ago Tags #ceylonwire ඉන්දීය ධීවරයන් 17ක් නාවික හමුදා භාරයට – ස්ටාලින් ගැටලුවට මැදිහත් වෙයි ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීරව යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයන් 17 දෙනකු උතුරු මුහුදේදී
1 year ago Tags #ceylonwire මහින්ද ලිබියාව ගැන සෝකයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (15) කොළඹ ලිබියානු තානාපති කාර්යාලයට ගොස් ලිබියාවට බලපෑ ගංවතුරෙන් සිදුවූ ජීවිත අහිමිවීම් සම්බන්ධයෙන් ශෝකය පළ
1 year ago Tags #ceylonwire ජනප්‍රිය දෙමළ නළුවන් පිරිසකට සිනමාවෙන් ‘රෙඩ් කාඩ්’ දෙමළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) දකුණු ඉන්දියාවේ ප්රමුඛ පෙළේ නළුවන් කිහිපදෙනකුට රතු කාඩ්පත් නිකුත් කර ඇත. ඒ අනුව ධනූෂ්, සිලම්බරසන්
1 year ago Tags #ceylonwire පිටසක්වලයන් ගැන හොයන්න නාසා අලුත් ‘අංශයක්’ හදයි ඇමෙරිකානු ‘නාසා’ ආයතනයේ අභ්‍යාවකාශ ඒජන්සිය(නාසා) පිටසක්වල ජීවීන් පිළිබද අධ්‍යයනය කිරීමට නව පර්යේෂණ අංශයක් නිර්මාණය කර ඇත. පසුගිය වසරේ ඇමරිකානු අහසේ
1 year ago Tags #ceylonwire චැනල්-4 චෝදනා විමර්ශනය කිරීමට ජනපති කමිටුවක් පත්කරයි පාස්කු ප්‍රහාරය පිළිබඳ “චැනල්-4” චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්
1 year ago Tags #ceylonwire ජනපති කියුබාව එක්ක පොල් වැවිල්ල ගැන කතාකරයි වෛද්‍ය, සෞඛ්‍ය, ක්‍රීඩා පුහුණුව සහ පොල් වගාව යන ක්ෂේත්රවල සහයෝගීතාව කෙරෙහි අවධානය යොමුකරමින් තම රටවල් අතර සබඳතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම
1 year ago Tags #ceylonwire කිකිළියො බිත්තර දාන කාලෙ ගැන අමරවීර කියයි ලබන වසරේදී බිත්තර සහ කුකුල් මස්වල මිල අඩුවීමට ඉඩ ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ඊයේ (14 ) ජනාධිපති මාධ්‍ය