1 year ago Tags #ceylonwire ජනාධිපතිගේ ආරාධනය පිළිගත් ඉරාන නායකයා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය පිළිගත් ඉරාන නායක ආචාර්ය සෙයිද් එබ්‍රහීම් රයිසි ඉදිරි දිනයක
1 year ago Tags #ceylonwire උසස් පෙළ කල් යයි 2023 උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය සංශෝධනය කිරීමට තීරණණ කර තිබේ. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්
1 year ago Tags #ceylonwire වන්දි ගෙවන්න සිද්ධඋණා කියලා නිලන්තගේ වැඩ තහනම් කරන්නේ නෑ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පදනම් කරගනිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ සේවය
1 year ago Tags #ceylonwire ජනපති අද රෑ එක්සත් ජාතීන් අමතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතවය. මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ජනාධිපතිවරයා
1 year ago Tags #ceylonwire චිකන් ගැන අද විශේෂ රැස්වීමක් කුකුළු මස් මිල අඩුකිරීම සම්බන්ධයෙන් අද (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වෙළඳ අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි. මෙම සාකච්ඡාව වෙළෙඳ
1 year ago Tags #ceylonwire පාකිස්තාන – නවසීලන්ත පුහුණු තරගයට ආරක්ෂාව දෙන්න බැහැ – හයිද්‍රාබාද් පොලිසිය කියයි පාකිස්තානය සහ නවසීලන්තය අතර සැප්තැම්බර් 29 වැනිදා හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන පෙරහුරු තරගයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සම්පාදනය කිරීම පිළිබඳ ප්‍රාදේශීය
1 year ago Tags #ceylonwire මඩකලපුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ජනපති නියමයෙන් යළි හිස්බුල්ලාට 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා ගත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය එහි නියම අයිතිකරුවන්ට නැවත නිල
1 year ago Tags #ceylonwire පන්දුවාර 20 ලෝක කුසලාන තරග අමෙරිකාවේ 2024 පන්දුවාර 20 ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව කෙන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. එහිදී අමෙරිකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire ඩේවිඩ් කැමරන් පොර්ට් සිටිය වෙනුවෙන් ඩුබායිවලදී කට අරී චීනයට අයත් කොළඹ වරාය නගරය(Port City Colombo (PCC)) විසින් ගෝලීය ආයෝජකයන් සඳහා ආයෝජන අවස්ථා සහ දිරිගැන්වීම් ප්‍රදර්ශනය කරමින් එක්සත් අරාබි
1 year ago Tags #ceylonwire කැබිනට් ඇමැතිකම් වෙනස් කෙරෙන බවට රාවයක් පැතිරේ ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහාම නව කැබිනට් ඇමතිවරු කිහිපදෙනකු පත්කිරීමට නියමිත බවට දේශපාලන ලෝකයේ රාවයක් පැතිරෙමින් තිබේ. ඒ අනුව සෞඛ්‍යය, මහාමාර්ග,ප්‍රවාහන,