1 year ago Tags #ceylonwire චීනයේ සයිනොපෙක් ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කර්මාන්තයටත් පිවිසෙයි දේශීය ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට පසුගියදා පිවිසි චීනයේ සයිනොපෙක් ඉන්ධන තෙල් අලෙවි සමාගම මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී දේශීය තෙල් පිරිපහදු වෙළෙඳපොළට
1 year ago Tags #ceylonwire ප්ලාස්ටික් බෑග්වලින් හුස්ම හිරකර මැලේසියාවේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් මරාදාලා මැලේසියාවේ සෙන්තුල් හි නිවෙසක මියගොස් සිටියදී හමුවූ ශ්‍රී ලාංකිකයන් තිදෙනා ප්ලාස්ටික් බෑග් භාවිත කර හුස්ම හිරකර මරාදමන්නට ඇතැයි විශ්වාස කෙරේ.
1 year ago Tags #ceylonwire ලෝක කුසලානය – ශ්‍රී ලංකා කණ්ඩායම අද රෑ ඉන්දියාවට – තවමත් කණ්ඩායම නම්කර නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත නමුත් ලෝක කුසලාන නිල සංචිතය තවමත් ප්‍රකාශයට පත්කර නැත.
1 year ago Tags #ceylonwire අප්‍රිකාව චීනයට පස්ස හරවයි ලාභදායී පතල් අංශයේ, විශේෂයෙන් දුර්ලභ ඛනිජ අංශයේ ක්‍රියාකාරකම් වලදී චීනයේ කොල්ලකාරී භාවිතයන්ට එරෙහිව අප්‍රිකාව පියවර ගනිමින් සිටී. අප්‍රිකාවේ විශාලතම ආර්ථිකය
1 year ago Tags #ceylonwire ශාන්ති නිකේතනය ලෝක උරුමයක් බවට පත්කෙරේ පසුගිය සතියේ ඉරිදා සෞදි අරාබියේ පැවති ලෝක උරුම කමිටුවේ 45 වැනි සැසියේදී බටහිර බෙංගාලයේ ශාන්ති නිකේතන නගරය යුනෙස්කෝ ලෝක උරුම
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ සූර්ය යානය සිව්වන කක්ෂයට සාර්ථකව ගමන් කරයි සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා පිටත් කර හරින ලද ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ යානය වන ආදිත්‍ය L1 පසුගිය සිකුරාදා හිමිදිරියේ සිව්වන පෘථිවි
1 year ago Tags #ceylonwire රනිල් දිනවන්න අරගලකරුවෝ සාකච්ඡා කරති ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන් සහ අරගලයේ ක්‍රියාකාරීන් අතර සාකච්ඡාක් පවත්වා තිබේ. ප්රජාතන්ත්රවාදි ජනතා කොංග්‍රසයේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා ඇති
1 year ago Tags #ceylonwire චීනය මුහුදට දාපු බැරියර් එක ඉවත් කරන්න පිලිපීනය සූදානම් දකුණු චීන මුහුදේ මතභේදාත්මක ප්‍රදේශයක “බාධක ඉවත් කිරීමට සියලු සුදුසු ක්‍රියාමාර්ග” ගන්නා බව පිලිපීන ජාතික ආරක්ෂක උපදේශක ප්‍රකාශ කර ඇත.
1 year ago Tags #ceylonwire මාස 09කට පසුව ෂාෆ්ටර්ගේ දේහය පවුලට අබිරහස් ලෙස මරණයට පත්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ගොඩගත් දේහය ඔහුගේ පවුලේ අයට භාර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග
1 year ago Tags #ceylonwire ආදායම් බලපත්‍ර නිකුත් කිරිල්ල තාවකාලිකව නතර කරයි බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා අත්හිටුවීමට නියමිතව ඇත. ප්‍රවාහන අමාත්‍යාංශයේ