ඥානසාර හිමිට සමාව දෙන්න මෛත්‍රී ගත් තීරණය අභියෝග කරන පෙත්සම් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර