ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) දැනුම් දුන්නේය. පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින්