1 year ago Tags #ceylonwire දළදා මාළිගා පරිශ්‍රයේ නායයෑම ගැන පුරාවිද්‍යාවෙන් සහ වාරිමාර්ගෙන් පරීක්ෂණ ප්‍රතිසංස්කරණය කරමින් පවතින දිය අගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු දළදා මාලිගා සංකීර්ණයේ පැරණි මාලිගා ගොඩනැගිල්ල පරිශ්‍රය සමබන්ධයෙන් පුරාවිද්‍යා
1 year ago Tags #ceylonwire පෝර ගෙන්නිල්ල පරක්කු කරපු ලොක්කෙක්ට අමරවීර යන්න කියයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පොහොර සැපයීම භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් තනතුරකට මාරු කිරීමට ඇමැති මහින්ද අමරවීර තීරණය කර
1 year ago Tags #ceylonwire “කුඩු රැජින” අයිස් සමග මාකොළදී කොටුවෙයි සපුගස්කන්ද – මාකොළ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 32 ක් සමඟ “කුඩු රැජින” නමැති 43 හැවිරිදි
1 year ago Tags #ceylonwire සෙස් ඉවත්කර බීඩියට රු.3.50ක බද්දක් මෙරට බීඩි කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යෑම වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව
1 year ago Tags #ceylonwire අමෙරිකානු සමාගමත් ළඟදීම ලංකාවෙ ඉන්ධන බෙදිල්ල පටන්ගනී මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් එක්සත් ජනපදය පදනම් කරගත් ආර්එම් පාර්ක්ස් (RM Parks) සමාගම විසින් අවශ්‍ය කාර්ය සාධන බැඳුම්කරය තැන්පත්
1 year ago Tags #ceylonwire ජනපති මන්ත්‍රීවරුන්ගේ ප්‍රමිතිය හදන්න සැරසෙයි මන්ත්‍රීවරුන්ගේ ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීතියක් ළඟදීම සම්පාදනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. “මේ සතිය තුළ ඇති
1 year ago Tags #ceylonwire ලෙබනනයේ කඩාවැටුණු ගොඩනැගිල්ලට යටවුණු ලාංකික කාන්තාවගේ සිරුර හමුවෙයි ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් 65 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති
1 year ago Tags #ceylonwire රටගිය ඇත්තන්ට මුවා වී විදුලි මෝටර් රථ 119ක් හොර පාරෙන් ගෙනත් විගමනික සේවකයන්ට විදුලි වාහන ආනයනය කිරීමේ පහසුකම අයථා ලෙස භාවිත කරමින් රුපියල් බිලියන 1.2ක් වටිනා විදුලි මෝටර් රථ 119 ක්
1 year ago Tags #ceylonwire පෞද්ගලික සමාගමකින් විදුලිය මිලදී ගන්න මණ්ඩලය රුපියල් බිලියන 59ක් වැයකරලා මතභේදයට තුඩු දී ඇති පෞද්ගලික බලශක්ති සැපයුම්කරුවකු වන ඇඹිලිපිටියේ ඒස් පවර් (Ace Power)සමාගම වෙතින් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල
1 year ago Tags #ceylonwire රුපියල් මිලියන 4000ක කුඩු දෙවුන්දරතුඩුවෙන් අල්ලයි හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 දෙනකු දෙවුන්දරතුඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය