1 year ago Tags #'අර්ධ' අද පෝය දවසෙ චන්ද්‍රග්‍රහණය බලන්න – රෑට ඇහැරිලා ඉන්න සූර්යග්‍රහණ දෙකක් සහ චන්ද්‍රග්‍රහණ දෙකක් සහිත මෙම වසරේ අවසාන ග්‍රහණය අද (28) පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට
1 year ago Tags #ceylonwire යලේදිත් ලොකු නියඟයක් එන බව අමරවීරට ආරංචි වෙලා මීළඟ යල කන්නයේ ද නියඟයක් ඇතිවිය හැකි බවට තොරතුරු අනාවරණ වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර හෙළිකරයි. පසුගිය කන්නයේ පැවැති
1 year ago Tags #ceylonwire ගාසා තීරයට සටන් විරාමයක් ගේන්න එක්සත් ජාතීහු යෝජනාවක් සම්මත කරගනිති මැදපෙරදිග කලාපයට(ගාසා තීරයට)ඉක්මන් සහ මානූෂීය සටන් විරාමයක් ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
1 year ago Tags #ceylonwire ඉසුරුපාය ලඟදී ගුරුවරුන්ට ගැහුවේ වතුර පොඩ්ඩයි – ලීටර 4000යි – පොලිසිය කියයි පසුගියදා බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සහභාගි වූ උද්ඝෝෂණ ව්‍යාපාරයට එල්ල කළේ ජල ලීටර 4000ක් පමණක් යැයි පොලිස් මහජන
1 year ago Tags #ceylonwire රටේ මුළු භූමි ප්‍රමාණයෙන් සීයට 01ක් කර්මාන්ත සඳහා වෙන්කරන්න රජය සූදානම් වෙයි ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන්
1 year ago Tags #ceylonwire මධ්‍යම කඳුකරය අවදානම් : රටේ භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක් නාය යෑම්වලට ගොදුරු වේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ(NBRO) අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක්, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ නායයෑම්වලට ගොදුරු වීමේ
1 year ago Tags #ceylonwire කොංගෝවේ නීති විරෝධී ලෙස ගස් කැපීම පිටුපස චීන සමාගමක් චීන දැව සමාගමක් පසුගිය වසරේ කොංගෝවේ සිට චීනයට ඩොලර් මිලියන ගණනක් නීතිවිරෝධී දැව අපනයනය කළ බව අනාවරණය වී තිබේ. චන්ද්‍රිකා
1 year ago Tags #ceylonwire ඉන්දු-යුරෝපා නාවික හමුදා බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් ඒකාබද්ධ යුද අභ්‍යාසයක ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) නාවික හමුදාව බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් පිහිටි ගිනියා බොක්කෙහි
1 year ago Tags #ceylonwire චීන සමාගමක ලිතියම් අපනයනය නතර කරන ලෙස නැමීබියාව නියෝග කරයි ඛනිජ අපනයනය සම්බන්ධයෙන් පවතින නියමයන් උල්ලංඝනය කළ බව පවසමින්, නැමීබියාවේ රජය එරට ක්‍රියාත්මක චීන සමාගමකට ලිතියම් අපනයනය තහනම් කර ඇත.
1 year ago Tags #ceylonwire චීනා ටැංකියට චූ කළේ බියර් තව පල්කරන්නද ? Tsingtao බියර් කම්හලක සේවකයකු අමුද්‍රව්‍ය අඩංගු යැයි විශ්වාස කරන ටැංකියකට මුත්‍රා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ