1 year ago Tags #ceylonwire ලෙඩ ලැයිස්තුවට ලහිරුත් එක්වෙයි – චමීර කණ්ඩායමට කැදවයි වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර අබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවූ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
1 year ago Tags #ceylonwire ‘ෆ්‍රෙන්ඩ්ස්’හි චැන්ඩ්ලර් හදිසියේ මියයයි – රහස් පරීක්ෂකයෝ විමර්ශන අරඹති 90 දශකයේ සුප්‍රකට කතා මාලාවක් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’හි චැන්ඩ්ලර් බින්ගේ චරිතය රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් මැතිව් පෙරී මියගොස් තිබේ. ලොස් ඇන්ජලීස්හිදී
1 year ago Tags #ceylonwire සමාජ මාධ්‍ය නියාමනයට නීති ගේනවාමයි – ඇමැති ටිරාන් කියයි මතභේදයට තුඩු දී ඇති මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත නොමැතිව වුවද සමාජ මාධ්‍ය භාවිතය සහ අපයෝජන නියාමනය කිරීම සඳහා නීති ගෙන
1 year ago Tags #ceylonwire හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ඊයේ රාත්‍රියේ කොළඹ මැරීන් ඩ්‍රයිව්හිදී(සමුද්‍ර මාර්ගයේ) රිය අනතුරක් සිදුකරමින් බීමත්ව රිය පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire ළූණුවලට ඉන්දියාව ගැසූ බද්දෙන් අපේ ළූණු මිලත් නගීද ? මිල ස්ථාවර කිරීම සඳහාත් දේශීය වෙළෙඳ පොළ සඳහා ප්‍රමාණවත් සැපයුමක් ලබාගැනීම සඳහාත් අපනයනය කරන ලොකු ළූණු මෙට්‍රික් ටොන් එකකට ඩොලර්
1 year ago Tags #ceylonwire ජනකගෙන් කප්පම් ගත්ත 03ක් අල්ලයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් ලක්ෂ 15ක් කප්පම් ගැනීමේ චෝදනාවකට පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire ආන්දෝලනාත්මක චීන නැවේ පර්යේෂණවලට නාවික හමුදාවත් එක්වෙයි ! ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදා ජල විද්‍යා සේවයේ නිලධාරීන් කණ්ඩායමක් බොහෝ දුරට ආන්දෝලනාත්මක චීන නෞකාවක් වන Shi Yan 6
1 year ago Tags #ceylonwire බදු වංචාවන්ට අල්ලිරාජාගේ ලයිකාමොබයිල් ප්‍රංශයෙනුත් දඩ කයි – ප්‍රධානීන් දෙදෙනෙකුට සිර දඬුවම් බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගත් ලයිකාමොබයිල් සමූහයේ ප්‍රංශයේ ක්‍රියාත්මක සමාගම්වලට මුදල් විශුද්ධිකරණය සහ එකතු කළ අගය මත බදු (වැට්) සම්බන්ධ වංචාවන්ට පැරිස්
1 year ago Tags #ceylonwire හැදියාව හොයන අධිකාරියට මන්ත්‍රීලා එළවන බලයත් දෙයි පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ යෝජිත ස්වාධීන අධිකාරියට බරපතළ විෂමාචාර ක්‍රියාවලට වැරදිකරුවන් වන මන්ත්‍රීවරුන් නෙරපා හැරීමේ බලතලද ඇති බව අධිකරණ ඇමැති විජයදාස
1 year ago Tags #ceylonwire කවුද මේ ලෝක කුසලානය උස්සගෙන ඉන්නේ? රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශූරයන් බවට පත්වූ දකුණු අප්‍රිකානු ස්ප්‍රිංබොක්ස් කණ්ඩායමේ ජය සැමරුම් සඳහා එරට ජනාධිපති සිරිල් රමපෝසා