1 year ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාල අංක 01 – ජන හා නිවාස සංගණනය පටන් ගනී වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කළ බව ජනාධිපති
1 year ago Tags #ceylonwire අනියම් බිරිඳට ඇසිඩ් ගහලා පොඩි පුතා හැංගිලා අනියම් බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකොට පළාගිය බව කියන “පැලවත්තේ පොඩි පුතා” නම් අයෙක් අත්අඩංගුවට ගැනීමට මීගහතැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඊයේ
1 year ago Tags #ceylonwire මුලින් හොර මාළු චීනෙන් එයි – පස්සේ අවසර දෙයි චීනයෙන් මෙරටට මාළු ආනයනය කිරීමට රජය අවසර ලබාදී ඇත. මෙරට ධීවරයන්ට නෙළාගත නොහැකි ඉතා දුර්ලභ ගණයේ මත්ස්‍යයන් ආනයනය කිරීමට මෙසේ
1 year ago Tags #ceylonwire ලංකාවේ ස්වර්ණමය යුගය හැදුවේ මහින්ද – රනිල් කළේ මහ බැංකුව කොල්ල කන්න දීලා ඇස් කන් පියාගෙන හිටපු එක – සාගරගෙන් ප්‍රහාරයක් ජනාධිපති වික්‍රමසිංහ යුද්ධයට සහාය නොදුන් නායකයෙක් මෙන්ම මහ බැංකුවේ මහ කොල්ලයක් සිදුවූ අවස්ථාවේදී ඇස් කන් පියාගෙන බලා සිටි නායකයෙක් බව
1 year ago Tags #ceylonwire නඩුවක ගනුදෙනුවක් අවුල්වෙලා ගෑණු දෙන්නෙක් ලෝයර්ට ගහලා අත්තනගල්ල අධිකරණ සංකීර්ණයේ පිටත පිහිටි පෞද්ගලික නීතිඥ කාර්යාල සංකීර්ණය අසල ඊයේ (31) පස්වරුවේ නීතිඥවරයකු පහර කෑමට ලක්ව ඇත. මෙම පහරදීම
1 year ago Tags #ceylonwire අනුරාධපුරයට බීජ බෝම්බ ප්‍රහාරයක් මෙරට වනගහනය වර්ධනය කිරීම, වනාන්තරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, වන සතුන්ට වාසස්ථාන ඇති කිරීම සහ වන සතුන් ගම් වැදීම වළක්වා ගැනීම
1 year ago Tags #ceylonwire ඩයනාගේ නඩුව ඉවර නෑ – ඕෂල ශ්‍රේෂ්ඨාධිකරණයට(වීඩියෝ) රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට එරෙහිව තමන් ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් පවසයි. ඩයනා
1 year ago Tags #ceylonwire ඉන්දීය මුදල් ඇමතිනිය අද ලංකාවට ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඉන්දීය සම්භවයක් ඇති දෙමළ
1 year ago Tags #ceylonwire ‘චිප්’ වෙනුවට ඩ්‍රයිවින් ලයිෂන් එකට QR කේතයක් – ලයිෂන් කියවන්න පොලිසියට අලුත් ඇප් එකක් ඩිජිටල් හෝ ස්මාර්ට් රියදුරු බලපත්‍ර හඳුන්වාදීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනට පවතින අර්ධ සන්නායක චිපයක් සහිත කාඩ්පතක් වෙනුවට QR
1 year ago Tags #ceylonwire වියට්නාමයේ පතල් හෑරිල්ල ගැන චීනය කලබල වෙයි ලබන වසරේ සිය විශාලතම, දුර්ලභ පතල නැවත ආරම්භ කිරීමට වියට්නාමය සැලසුම් කිරීම චීනය කලබලයට පත්කර ඇත. පුවත් සේවා වාර්තා කර