1 year ago Tags #ceylonwire ඡන්ද ටික රැකගන්න පොහොට්ටුවෙන් රනිල්ට ඉල්ලීම් 04ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට විශේෂ ඉල්ලීම් 04ක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. අදාළ ඉල්ලීම් වහාම ක්‍රියාත්මක
1 year ago Tags #ceylonwire ජනපති තරුෂිව තානාපතිවරුන්ට හඳුන්වාදෙයි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගැයීම ඊයේ(05) පෙරවරුවේ මහනුවර
1 year ago Tags #ceylonwire දිල්ලියේ වායු දූෂණය – ශ්‍රී ලංකා-බංග්ලාදේශ අද තරගය පැවැත්වීම අවිනිශ්චිතයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද (06) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පිළිබඳ අවිනිශ්චිතතාවක් මතුව තිබේ. ඊට හේතුවී
1 year ago Tags #ceylonwire BREAKING NEWS : අර්ජුනගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කෙරේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පියවර ගෙන ඇත. සාමාජිකයන් 07දෙනකුගෙන් සමන්විත
1 year ago Tags #benifit කට්ටියකට අස්වසන්න එන්න බැරිලු – සතිය කොට උඩ යයිද? හෙට (06) සිට ලබන 12වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘අස්වැසුම’ සතියෙන් ඉවත්වන බව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගම්
1 year ago Tags #arrest අයිතිකාරයෙක් නැති අරක්කු ෆැක්ටරියක් දොම්පෙන් මතුවේ දොම්පේ කළුකොළදයාව ප්‍රදේශයේ ගබඩාවක් තුළ කිසිදු බලපත්‍රයකින් තොරව පවත්වාගෙන ගිය මහා පරිමාණ අරක්කු නිෂ්පාදන ආයතනයක් වටළා එහි තුළ තිබූ මත්පැන්
1 year ago Tags #ceylonwire ආණ්ඩුවට ඇති කැමැත්ත සීයට 09ට පහත වැටේ වෙරිටේ රිසර්ච්හි ‘ජාතියේ මනෝභාවය’ මත විමසුමේ නවතම වාර්තාව අනුව,2023 ජුනි මාසයේ 21%ක් වූ ආණ්ඩුවට ඇති ප්‍රසාදය 2023 ඔක්තෝබර් මාසයේදී 9%
1 year ago Tags #ceylonwire සෙවනගල වෙනුවෙන් දයා ගමගේට වන්දි දෙන්න ‘වන්දි විනිශ්චය සභාවක්’ : වන්දි නුදුන්නොත් බැංකු ණය ගෙවන්නෑ – දයා 2011 වසරේ රජය විසින් පවරා ගන්නා ලද සෙවනගල සීනි කර්මාන්ත ශාලාව සහ එහි ඉඩම් හිටපු ඇමැතිවරයකු වූ දයා ගමගේට අයත්
1 year ago Tags #ceylonwire චන්ද්‍රිකා යළි දේශපාලනයට – මෛත්‍රීට අතට අත දෙන්න සූදානම් – ලංකාදීප කියයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නැවත ක්‍රියාකාරීව එක්වෙමින් දේශපාලන කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ‘ඉරිදා
1 year ago Tags #ceylonwire චීනයේ කඹ ඇදිල්ලෙන් අපේ ණය වැඩසටහන් තවත් පමාවෙලා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඔක්තෝබර් මාසයෙන් අවසන් කිරීම සඳහා පැරිස් සමාජය ඇතුළු එකමුතුව විසින් ලබාදී තිබූ කාලය තවදුරටත්