1 year ago Tags #ceylonwire සුරූපී රශ්මිකා මන්දනා Deepfake ගොදුරක් වෙයි(වීඩියෝ) සැබෑ දර්ශන වෙනස් කිරීමේ අවස්ථාව ලබාදෙන Deepfake වීඩියෝ තාක්ෂණයේ නවතම ගොදුරක් බවට දකුණු ඉන්දීය නිළි රශ්මිකා මන්දනා පත්ව ඇත. ඇයව
1 year ago Tags #ceylonwire “ඇමැතිගේ විවේචන විහිළුවක්, අපි තෝරපු හැම ටීම් එකක්ම ඇමැති අනුමත කළා” – ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ විවේචනයට ප්‍රතිචාර දක්වා ඇති අතර, එය “හාස්‍යජනක” සහ ‘දේශපාලන ක්‍රියාවක්’ ලෙස
1 year ago Tags #ceylonwire වර්ධරාජා පෙරුමාල් කලකට පසුව එළියට එයි දෙමළ ප්රශ්නය විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ නායකයන් ඉන්දියාව සමඟ ඔවුන්ගේ සම්බන්ධය වේගවත් කළ යුතු යැයි මෙරට කලක්
1 year ago Tags #ceylonwire පොලිසියයි,CID එකයි,ලෝයර්ලයි ලලිත් කොතලාවලට මරණය ලංකරපු හැටි නෑනා හෙළිකරයි සිය සොහොයුරියගේ සැමියා වන ලලිත් කොතලාවලගේ මරණය ස්වාභාවිකව සිදු වූවක් නොව ඔහුගේ දේපළ හිමිකර ගැනීමේ අරමුණින් ඔහු වටා රොක්වූ කණ්ඩායම්
1 year ago Tags #ceylonwire ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව තහනම් නියෝගයක් ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කළ අතුරු පාලන කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත්
1 year ago Tags #ceylonwire හමාස් ප්‍රහාරයෙන් මියගිය සුජිත්ගේ දේහය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හමාස් ප්‍රහාරයෙන් මියගිය සුජිත් යටවර බණ්ඩාරගේ දේහය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත අද (07) බාරදී ඇත. හමාස් සංවිධානය විසින්
1 year ago Tags #ceylonwire යුද්ධය මැද්දේ ඊශ්‍රායලයට ලංකාවෙන් ගොවියන් 20,000ක් ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු ඇමැති මෝෂේ ආර්බෙල් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ඒ අනුව
1 year ago Tags #ceylonwire ඉතාලි හීනය පෙන්නා කැසිනෝ යන්න සල්ලි ගැරූ නළුවා අල්ලයි ව්‍යාජ වීසා බලපත්‍ර සකස් කර ඉතාලියේ රැකියා ලබාදෙන බව කියමින් විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් ඉපැයූ, චිත්‍රපට සහ
1 year ago Tags #ceylonwire ඔන්ලයින් පනත් කෙටුම්පතේ වගන්ති 30කට තුනෙන් දෙකක් අවශ්‍යයි- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිකුත් වේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව
1 year ago Tags #ceylonwire අලි සබ්රිටත් මන්ත්‍රීකම නැතිවෙයිද ? – පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි රත්‍රං සහ ජංගම දුරකථන ජාවාරමට සම්බන්ධ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය සමස්ත ලංකා මහජන කොංග්‍රසය විසින්