1 year ago Tags #ceylonwire මර්වින්ගේ කුප්‍රකට පහරදීම : වසර 16කට පසුවත් ටී.එම්.ජී. උසාවියේ හිටපු ඇමැතිවරයකු වන මර්වින් සිල්වා ඇතුළු පිරිසක් මීට වසර 16කට පෙර රූපවාහිනි සංස්ථාවට කඩාවැදී එහි සිටි සේවකයන් පිරිසකට පහර දුන්
1 year ago Tags #ceylonwire අමෙරිකාවත් කොළඹ වරායට රිංගයි එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධන මූල්‍ය සංස්ථාව(DFC) විසින් කොළඹ වරාය බටහිර පර්යන්තය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 536ක් ආයෝජනය කරන බව එහි
1 year ago Tags #ceylonwire අධිකරණයට අපහාස කිරීම ගැන නව නීතියක් අද පාර්ලිමේන්තුවට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව ප්‍රතිපාදන ඇතුළත් පනත් කෙටුම්පතක් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. සිවිල් නඩු
1 year ago Tags #ceylonwire අතුල එහෙනම් සමුගනිමු “ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම්” යන ගීතය ඇතුළු තවත් ජනප්‍රිය ගීත රැසකින් රසිකයන් පින වූ ප්‍රවීණ ගායන ශිල්පී අතුල
1 year ago Tags #ceylonwire නිවාඩු අවලංගු කළත් තැපෑල ජනපතිට එරෙහිව වර්ජනයේ සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට රජය තීරණය කර ඇති නමුත්, තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරණ උත්සහයට එරෙහිව දෙදින
1 year ago Tags #ceylonwire මැක්ස්වෙල් ලෝක කුසලාන වාර්තා අලුත් කරයි එක්දින ලෝක කුසලානයක වාර්තා කළ වේගවත්ම ද්ව්ත්ව ශතකය ලබාගැනීමට ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් ඊයේ සමත් වුයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර
1 year ago Tags #ceylonwire මුහුදේ නෑමේදී හෝ වෙරළ දිගේ පාවහන් නොමැතිව ඇවිදීමේදී ප්‍රවේශම් වන්න – ගොන්මහ-ගල් මාළු ඔබ එනතුරු බලාසිටී මෝසම් කාලගුණය වෙනස්වීමත් සමඟ මේ දිනවල මුහුදු ප්‍රදේශවල ‘ගොන්මහ-ගල් මාළු'(Gonmaha-Stone Fish) නමැති උග්‍ර විෂ සහිත මත්ස්‍ය විශේෂය සැරිසැරීමේ වැඩිවීමක් දක්නට
1 year ago Tags #ceylonwire BREAKING NEWS: බාල ඖෂධ ගෙන්වීම ගැන චෝදනා එල්ලවන NMRA ප්‍රධාන විධායක නිලධාරියා ඉවත් කරයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. තතුදත්
1 year ago Tags #ceylonwire අමෙරිකාව චීනය වෙනුවට ඉන්දියාව දෙසට හැරෙයි නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා අමෙරිකාව කැපවී සිටින බව ප්‍රකාශ කළ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ,
1 year ago Tags #ceylonwire ඉන්දීය-භුතාන නායක හමුවක් අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියාවට පැමිණි භූතානයේ රජතුමා වන ජිග්මේ කේසාර් නම්ග්යෙල් වැන්ග්චුක් වෙත උණුසුම් පිළිගැනීමක් ලබා දී ඇත.