1 year ago Tags #ceylonwire රටේ ලක්ෂ 33කට දියවැඩියාව – අවුරුදු 08කදී දෙගුණයක් වැඩිවෙලා මෙරට දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම කරනු බවත්, ජනාහණයෙන් සියයට 14.6ක් මේ වනවිට දියවැඩියා රෝගයට ගොදුරුව ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය
1 year ago Tags #ceylonwire කුමන්ත්‍රණකාරයෝ නිසා තමයි අපි පැරදුණේ – ප්‍රමෝද්‍යය(වීඩියෝ) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී
1 year ago Tags #ceylonwire ජනතාව කුසගින්නේ පසුවද්දී දේශපාලුවෝ සූරා කෑ බදු මුදලින් ක්‍රිකට් යාළුවන් රකින්න විවාද කරති අධික ජීවන වියදමක, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාකරනසම්මත වීමට නියමිත අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතක්, ඉදිරි අයවැයක් සහ එහි ඇති
1 year ago Tags #ceylonwire කුඩු සළිඳුට, හරක් කටාට, ටිංටිංට ‘ෂෝට් ඊට්ස්’ කන්න නොදෙන බවට CIDයට චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටින මත්කුඩු ජාවාරමේ යෙදුණු පාතාලයේ ප්‍රබලයන් වන සෙල්ලප්පෙරුමගේ සළිඳු ගුණරත්න නොහොත් කුඩු
1 year ago Tags #ceylonwire රොෂාන්ට තියෙන කැමැත්ත සජිත් එළියට දැම්මේ මෙහෙමයි(වීඩියෝ) ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ දැනට පවතින දේශපාලන ගමන් මග තමන්ට අදාළ නොවන නමුත් ඔහුව ‘තමන්ගේ පැත්තට’ ගැනීමට තමන් බොහෝසේ කැමති
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් නඩු කියද්දී පැරදුණු සතුටින් කණ්ඩායම ලංකාවට එයි ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී අතිශය දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේ ය. ශ්‍රී
1 year ago Tags #ceylonwire ක්‍රිකට් ටීම් එක ගැන හිටපු ‘මැකෝ’ කතාකරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ඉරණම ගැන සඳහන් කරමින්, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
1 year ago Tags #ceylonwire ඉන්දියාව මිලියන සංඛ්‍යාත ජනතාවක් අන්ත දරිද්‍රතාවයෙන් මුදාගනිමින් සිටින බව ප්‍රකට මහාචාර්යවරයෙක් පෙන්වාදෙයි ඉන්දියාව දැන් සිය මිලියන සංඛ්‍යාත සිය ජනතාව අන්ත දරිද්‍රතාවයෙන් මුදා ගනිමින් සිටින බවත්, මෙය ගෝලීය ආර්ථික අසමානතාවය අඩුකිරීමට උපකාරී වනු
1 year ago Tags #ceylonwire 2024 උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම් : චීනය අභිබවා යමින් ඉන්දියාව ආසියාවේ ප්‍රමුඛයා බවට පත්වෙයි ගෝලීය උසස් අධ්‍යාපන විශ්ලේෂණ ආයතනය (QS Quacquarelli Symonds) අද සිය ‘2024 ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම්’ (2024 QS World University Rankings: Asia)
1 year ago Tags #ceylonwire ශම්මිලට යන්න උණොත් ICC එක ලංකාවේ ක්‍රිකට් තහනම් කරයි – කංචන අනතුරු අඟවයි(වීඩියෝ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවන්නේ නම්, එහි වගකීම පාර්ලිමේන්තුවට භාරගැනීමට සිදුවන